දේශීය පුවත්

ප්‍රධාන කැබිනට් ඇමති තනතුරුවල වෙනසක් සිදුවීමට සැලසුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

වාර්තාවන ආකාරයට සෞඛ්‍යය, අධ්‍යාපන, සංචාරක, ජනමාධ්‍ය, වැවිලි කර්මාන්ත, සහ සංචාරක අමාත්‍යාංශවල මෙම වෙනස සිදුවීමට නියමිතව තිබේ

ඒ අනුව දැනට සෞඛ්‍ය ඇමතිවරයා ලෙසට කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට බලශක්ති අමාත්‍යධූරයද ,ජී.එල් පීරිස් මහතාට විදෙස් කටයුතු අමාත්‍යධූරයද ලැබීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දැනට ජනමාධ්‍ය ඇමතිවරයා ලෙසට කටයුතු කරන කෙහෙළිය රඹුක්වැල්ල මහතාට වැවිලි අමාත්‍ය ධූරයද,ඩලස් අලහප්පෙරුම මහතාට ජනමාධ්‍ය අමාත්‍ය ධූරයද ලැබෙනු ඇති.

වෛද්‍ය රමේෂ් පතිරණ මහතාට සෞඛ්‍ය අමාත්‍ය ධූරය සහ ප්‍රසන්න රණතුංග මහතාට අධ්‍යාපන විෂයද ලැබෙනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කර සිටී .



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More