තම ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මාහචාර්ය සුනෙත් අංගම්පොඩි මහතා පවසා සිටින්නේ වහාම ශ්‍රී ලංකාවට ඇඳිරි නීතිය පැනවුවහොත් ඉදිරි දින 20 තුළ සිදුවන අතිරේක කොරෝනා මරණ 1200ක් වළක්වා ගත හැකි වනු ඇති බවයි.
එහිදී ඔහු පෙන්වා දෙන්නේ රට වසා දැමීමට තවත් දින පහක් තමාද වුවොත් අවම වශයෙන් පුද්ගලයන් 700 දෙනකුගේ මරණ වලට එය හේතු විය හැකි බවත් එම මරණ කැමැත්තෙන් තොරව සිදුකල මනුෂ්‍ය ඝාතන ලෙස අර්ථ දැක්වීමට සිදු වනු ඇති බවයි.
මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා කරුණු දක්වන වෙබ් අඩවිය මෙතැනින්
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...