තලේබාන් සටන්කාමීන්, ඇෆ්ගනිස්ථානය මුළුමනින්ම අත්පත්කර ගැනීමෙන් පසුව ඇෆ්ගනිස්තානය සමග සබදතා ගොඩ නගා ගැනීමට තමන් සූදානම් බව චීනය ප‍්‍රකාශයට පත් කර ඇතැයි විදෙස් මාධ්‍යය වාර්තා කරසිටී. චීනය සහ ඇෆ්ගනිස්ථානය අතර සැතපුම් 47 ක දේශ සීමාවක් තිබෙන අතර එම දේශ සීමාවට ආසන්නව චීනයට අයත් ෂ...
පීසීආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඉහළ ගාස්තු අය කිරීම සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන එකමුතුවේ මතය විමසන ලද්දේය. එහිදී අදහස් දක්වමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා " පීසීආර් පරීක්ෂණයක වියදම රුපියල් 2500.00යි රැපිඩ් ඇන්ටිජන්...
ඇෆ්ඝනිස්ථානයේ බොහෝ ප්‍රදේශ මේ වන විට තලෙබාන් සටන්කාමීන් විසින් තම ග්‍රහණයට හසුකර ගැනීමට සමත් වී ඇති බව විදෙස් මාධ්‍ය තහවුරු කරයි. තලේබාන්වරු ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර යටත් කර ගැනීමෙන් පසුව කාබුල් නගරයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ අධික තදබදය්කින් යුක්තව වන බව වි...
හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවිර මහතා කොරෝනා වෛරසය ආසාදනය වී මීට දින කිහිපයකට ඉහතදී කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කරණ ලද අතර මේ වනවිට එතුමාගේ සෞඛ්‍යය තත්වය බරපතල ලෙස අයහපත්වීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇතැයි වාර්තාවේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පවිත්‍රා වන්නිආරච්චි ඇමතිනියගේ සමුගැනීම වෙනුවෙන් සංවිධානය කර තිබූ කෙටි උත්සවයකදී අමාත්‍යවරිය පවසා සිටියේ සෑම දෙයක්ම සිදුවන්නේ හොඳට යැයි සිතා තමා හිත හදා ගැනීමට කටයුතු කරන බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමන්ව ඉවත් කෙරුණේ තමා බලාපොරොත්ත...පුරෝහිත බේරුණේ රජතුමා ඔහුව වල දැමූ නිසා- ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි
August 16, 2021 10:13 pm
දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව සාපරාධි නොසැලකිලිමත් භාවය අපරාධ වරදකි.කොවිඩ් වසංගතය පාලනයට අදාළව සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයාට සහ අමාත්‍යයවරියට නීතියෙන් පැවරී ඇති වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් අනාගත නඩු නිමිත්තක් පහළ වීමේ අණතුරක් තිබෙන බව මීට පෙර ...
හෙට (17) දිනයේ පාර්ලිමේන්තුවේ දී 2019 කොරෝනා වෛරස් රෝගය විධිවිධාන පනත් කෙටුම්පත විවාදකර සම්මත කරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටී. මෙම පනත මගින් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විවිධ රාජකාරී බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට අවශ්‍ය නීති ප්‍රතිපාදන මෙම...
මලයාසියානු අගමැති මුයිඩීන් යාසින් ප්‍රමුඛ ආණ්ඩුවම අද දින ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. කොරෝනා වයිරසය බරපතළ ලෙස රට තුළ පැතිර යන මේ අවස්ථාවේදී මුයිඩීන් යාසින්ගේ ආණ්ඩුව ඉල්ලා අස්වීම බරපතල තත්වයක් බව දේශපාලන විශ්ලේෂකයන්ගේ මතය වී ඇති බවද පැවසේ. මාස 17ක් පුරා බලයේ සිටි මුයිඩීන් යාසින් අද පැවැත...
විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොළඹ නගරාධිපතිනි රෝසී සේනානායක මහත්මිය කොළඹ පදිංචි ජනතාවගෙන් සහ දෛනිකව කොළඹට පැමිණෙන පිට පළාත්වල ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඉතාමත් අත්‍යාවශ්‍ය කරුණකට හැර කොළඹ නගරයට පැමිණීමෙන් වළකින ලෙසත්, හැකිතාක් නිවෙස්වලටම වී සිටින ලෙසත්ය. ඇය පවසන්නේ...
මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස වාර 4කදී කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ. පොලිස් මාධ්‍යය ඒකකයේ ප්Ȁ...
කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි, කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක් කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වී ඇති බව වාර්තා වේ. ඉකුත් 10 වනදා කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු නිවසේ රැඳීසිට ඇති එම සිසුවා 14 වනදා කළුබෝවිල රෝහලට ප්‍රතිකාර...
ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් අද දිනයේ කළ කැබිනට් සංශෝධනයට අනුව,ජී. එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්,දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍වරයා ලෙසත්,පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍වරිය ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා...
කාබනික වගාව සම්බන්ධව දීර්ඝ පැහැදිලි කිරීමක නිරත වන ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බංඩාර මහතා පෙන්වා දෙන්නේ අභිනව මුදල් අමාත්‍යතුමා විසින් ජනාධිපතිතුමාගේ තීන්දුවට අභියෝග කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. එම ගැසට් පත් ...
රටතුළ පවතින තත්ත්වය හමුවේ පාර්ලිමේන්තු කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් පක්ෂ නායක රැස්වීමක් කැඳවා තීරණය කරන ලෙස සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ අනුව විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (16) දිනයේ පැවැත්වීමට නියමිතව ඇති බව පාර්ලිමේන්...
ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග වලට අනුව කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද(16) දින සිදු කිරීමට නියමිත බව වාර්තාවේ. ඒ අනුව අද පෙරවරුවේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස් සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ට ...
පසුගියදා විජයදාස රාජපක්ෂ මහතා ජනපතිට විවෘත සංදේශයක් ලෙස ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා අවධාරණය කරන්නේ විජයදාස රාජපක්ෂ මහතා සත්‍යය පදනම් කරගෙන බොරු කියන බවයි. ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා සමඟ ඕනෑම අවස්ථාවක ප්&...
අවිස්සාවේල රෝහලේ රයෙකු වන නජිත් ඉන්දික මහතා තම සමාජ ජාල ගිණුමේ තැබූ සටහනක් සම්බන්ධයෙන් රහස් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැමිණ තමන් ගෙන් ප්‍රශ්න කළ බව ත්ම සමාජ ජාලා ගිනුමේ සඳහන් කරයි. එම සටහන මගින් වෛද්‍යය්වරයා අනාවරණය කරන්නේ තමන් සේවය කරන රෝහලේ කොරෝනා වාට්ටුවේ තත්ත්වය පිළිබඳව සමාජ...
ජාතික බෝවන රෝග විද්‍යාතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසන්නේ දැනට වාර්තාවන දෛනික කොවිඩ් ආසාදිතයින් මෙන් තුන් ගුණයක් සමාජය තුළ සිටිය හැකි බව යි. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කරන්නේ වාර්තාවෙන සංඛ්‍යාවට වඩා වැඩි ආසාදිතයන...
හෙට(16) දිනයේ සිට සෑම දිනකම රාත්‍රි 10 සිට පසුදා අලුයම 04.00 දක්වා මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීමට රජය තීරණය කර ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව අත්‍යවශ්‍ය සේවාවන් හැර සෙසු පුද්ගලයින්ට එම කාලය තුළ සංචරණය තහනම් බව ය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...