දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය ප්‍රකාරව සාපරාධි නොසැලකිලිමත් භාවය අපරාධ වරදකි.කොවිඩ් වසංගතය පාලනයට අදාළව සෞඛ්‍යය සේවා අධ්‍යයක්ෂක ජනරාල්වරයාට සහ අමාත්‍යයවරියට නීතියෙන් පැවරී ඇති වගකීම ඉටු නොකිරීම සම්බන්ධයෙන් අනාගත නඩු නිමිත්තක් පහළ වීමේ අණතුරක් තිබෙන බව මීට පෙර ජාතික සංවිධාන එකමුතුව විසින් අනතුරු අඟවා තිබුණි.ඒ අනුව පවිත්‍රා වන්නිආරච්චි මැතිණියට සෞඛ්‍යය අමාත්‍යය දූරය අහිමි වීම නිසා එම වරදට වැරදිකාරයෙකු නොවී බේරීමේ වාසනාව ඇයට ලැබී ඇත.ඇය විසින් අමාත්‍යයදූරය අහිමි වීමෙන් පසුව දේශනා කළ බණ කතාව අනුව එසේ අමාත්‍යයදූරය අහිමි වීම ඇයගේ හොඳට සිදුවූ දෙයකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...