මෙතෙක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස වාර 4කදී කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙනුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස පත්කර ඇති බව වාර්තා වේ.
පොලිස් මාධ්‍යය ඒකකයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ නිහාල් තල්දූව මහතා ත්‍රස්ත විමර්ෂණ එකකයේ ප්‍රධානියා ලෙසද කටයුතු කර ඇත. ඒ මහතා යාපනය පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කර ඇති බවද පොලිස් මාධ්‍යය ඒකකය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...