පසුගියදා විජයදාස රාජපක්ෂ මහතා ජනපතිට විවෘත සංදේශයක් ලෙස ඉදිරිපත් කළ ලිපිය සම්බන්ධයෙන් අදහස් දක්වන ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතා අවධාරණය කරන්නේ විජයදාස රාජපක්ෂ මහතා සත්‍යය පදනම් කරගෙන බොරු කියන බවයි. ඒ අනුව විජයදාස රාජපක්ෂ මහතා සමඟ ඕනෑම අවස්ථාවක ප්‍රසිද්ධ රූපවාහිනී නාලිකාවක විවාදයකට සූදානම් බව යසස් ධර්මදාස මහතා පවසයි. විජයදාස රාජපක්ෂ මහතා ගේ විවෘත සංදේශයට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ දීර්ඝ පැහැදිලි කිරීම පහතින්…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...