කොළඹ 05 ප්‍රදේශයේ පදිංචිව සිටි, කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක් කොරෝනා වෛරසය ආසාදනය වී මරණයට පත්වී ඇති බව වාර්තා වේ.
ඉකුත් 10 වනදා කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු නිවසේ රැඳීසිට ඇති එම සිසුවා 14 වනදා කළුබෝවිල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණු බව කියවේ.
කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයට වූ ඔහුට ඔක්සිජන් ද ලබාදී තිබූ අතර
ඔහු ඊයේ (15) ඉතා අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...