හෙට (17) දිනයේ පාර්ලිමේන්තුවේ දී 2019 කොරෝනා වෛරස් රෝගය විධිවිධාන පනත් කෙටුම්පත විවාදකර සම්මත කරගැනීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසා සිටී.
මෙම පනත මගින් කොරෝනා වසංගත තත්ත්වය හමුවේ අධිකරණ කටයුතු ඇතුළු විවිධ රාජකාරී බාධාවකින් තොරව සිදුකරගෙන යෑමට අවශ්‍ය නීති ප්‍රතිපාදන මෙම පනත් කෙටුම්පත මගින් සැලසෙනු ඇති බවද කියවේ.
කතානායක්ගේ ප්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ රැස්වූ පක්ෂ නායක රැස්වීමේ දී තීරණය වූයේ පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙම සතිය තුළ පාර්ලිමේන්තුව හෙට දිනයේ පමණක් කැඳවීමටයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...