ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් අද දිනයේ කළ කැබිනට් සංශෝධනයට අනුව,ජී. එල් පීරිස් මහතා විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙසත්,දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍වරයා ලෙසත්,පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රවාහන අමාත්‍වරිය ලෙසත්, කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙසත්, ගාමිණි ලොකුගේ මහතා විදුලිබල අමාත්‍යවරයා ලෙසත්, ඩලස් අලහප්පෙරුම මහතා ජනමාධ්‍ය අමාත්‍යයවරයා ලෙසත් නාමල් රාජපක්ෂ මහතා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය ධුරයට අමතරව සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍වරයා ලෙසත් දිවුරුම්දී තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...