ජනාධිපති ලේකම් කාර්යාලයට සම්බන්ධ ආරංචි මාර්ග වලට අනුව කැබිනට් මණ්ඩල සංශෝධනයක් අද(16) දින සිදු කිරීමට නියමිත බව වාර්තාවේ.
ඒ අනුව අද පෙරවරුවේ පවිත්‍රා වන්නිආරච්චි, දිනේෂ් ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, කෙහෙළිය රඹුක්වැල්ල, ඩලස් අලහප්පෙරුම, ජි.එල්. පීරිස් සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ ලෙස දැනුම් දී ඇති බව එම වාර්තා පවසයි.
කෙසේ වුවද ඔවුන්ට ලැබෙන අමාත්‍යධුර හෝ ඇමති සංශෝධන වන්නේ කෙසේද යන්න පිලිබදව තොරතුරු වාර්තා නොවෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...