කොරෝනා ප්‍රශ්නය භාරකළ යුත්තේ අදෘෂ්‍යමාන දෙවිවරුන්ට නොව මිහිපිට දුෂ්‍යමාන දෙවිවරු වැනි වෛද්‍යවරුන්ට යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ. ඒ අනුව, නියම දෙවිවරු හදුනාගෙන දැන්ව...
හෝමාගම මූලික රෝහලේ වෛද්‍යවරුන් 7 දෙනෙකු ඇතුළු වෛද්‍යය කාර්ය මණ්ඩලයේ 24දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ජනිත හෙට්ටිආරච්චි මහතා පවසා සිටී. වෛද්‍ය අධිකාරිවරයාට අනුව හෙද හෙදියන් 8 දෙනෙක් ,කාර්ය මණ්ඩලයේ 6 දෙනෙක් මෙන්ම ලිපිකරුවන් තිද...
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සඳහන් උපදෙස් මාලාවක් නිකුත් කිරීමට කටයුතු කර තිබේ. එම මාර්ගෝපදේශ අගෝස්තු මස 31 වන දා දක්වා බලපැවැත්වෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා විසින් නිකුත් කළ නව චක්...
සමාජ මාධ්‍යය ජාලා පරිශීලකයන් අතර පැතිර යන එක්තරා හඬ පටයකට අනුව හෝමාගම ප්‍රදේශයේ තිබෙන සියළුම වෛද්‍යය පරීක්ෂණ මධ්‍යයස්ථාන වලට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හෝ පීසීආර් පරීක්ෂණ නොකරන ලෙසට හෝමාගම ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලය තරයේ අවවාද කර ඇත...
ඊයේ දින (17) පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩල සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයට (Random Rapid Antigen Test) භාජන...
ජෛව බුබුළක් තුළ පවත්වන මහනුවර ඇසළ මහා පෙරහැරින් (නුවර පෙරහැර) කොවිඩ් ආසාදිතයින් හමුවෙමින් ඇති බව වාර්තා වේ. දැනට පෙරහර රාජකාරියේ යොදවා ඇති පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව දැනගන්නට ඇත. මේ වනවිට විෂ්ණු දේවාලයේ නැටුම් කණ්ඩායමකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇති බව පැවසේ. මහනු...
රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොට ගෙන කැලණිය රජ මහ විහාරස්ථානය ඊයේ (16) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව කැලණිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් වල්පොල මහතා පවසයි. දිනපතා සැලකිය යුතු බැතිමතුන් සංඛ්‍යාවක් විහාරස්ථානයට පැමිණී...
සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තනතුරට පූජ්‍යපාද කොටපොල අමරකිත්ති මාහිමිපාණන් වහන්සේ පත් කොට තිබේ. සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතරම මහනායක, ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ අතිගරු මහා නායක, අග්ග මහා පණ්ඩිත, දොඩම්පහල චන්ද්‍රසිරි මාහිමිපාණන් වහන්සේ ප් ...
ලාංකීය ගායන ක්ෂේත්‍රය තුළ නවතම ජනප්‍රිය තරුවක් බවට පත්ව ඇති යොවුන් ගායන ශිල්පිනියක් වන යොහානි ද සිල්වා කරණු ලැබූ "කවර් සෝන්ග්" එකක් හේතුවෙන් ජනප්‍රියත්වයේ හිනි පෙත්තටම නැග ඇති බව වාර්තා වේ. [video width="480" height="480" mp4="https://www.lankaleadnews.com/wp-content/uploa...
කොළඹ ප්‍රාධාන මහේස්ත්‍රාත් බුද්ධීක ශ්‍රී රාගල මහතා ඊයෙ(17) නියෝග කළේ පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුවේ රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින ජාතික සමගි පෙරමුණේ නායක බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ලබන 31 වැනිදා දක්වා ...
ගම්පහ දිස්ත්‍රික්කයේ සහ නැගෙනහිර පළාතේ කොවිඩ් ආසාදිතයන් පිළිබඳ වාර්තාවල අවුල්සහගත තත්ත්වයක් ඇති බව අනාවරනය වීමෙන් පසුව කෑගල්ල දිස්ත්‍රික් කොවිඩ් ආසාදිතයින්ගේ වාර්තාවල ද එවැනිම අවුල්සහගත තත්ත්වයක් තිබෙන බවද වාර්තාවේ. කෑගල්ල දිස්ත්‍රික්කයට අදාළව වසංගත රෝග විද්‍යා අංශය...
බලශක්ති අමාත්‍යය උදය ගම්මන්පිල මහතා සිය " ට්විටර්"ගිනුමේ සටහනක් තබමින් මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ විදේශ විනිමය ඉතිර කර ගැනීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි. එම සටහන මගින් වැඩිදුරටත් අමාත්‍යයවරයා පෙන්වා දෙන්නේ ඖෂධ සහ ප්‍රතිශක්තිකරන එන්නත් වැනි අත්‍යවශ්...
අප සියලූම දෙනාට මෙම භයානක තත්ත්වයට මුහුණ දීමට සිදුව තියෙනවා සියලූම දෙනා රෝගය මර්දනය කිරීම සඳහා ඇති එන්නත් කවරක් හෝ වහාම ලබාගත යුතුවනවා. සමාජයේ සමහර පිරිසක් එන්නත්වල අතුරු ආබාධ පිළිබඳව විවිධ කට කතා නිර්මාණය කොට පැතිර හැරීම නිසා එන්නත් ලබාගැනීමට බියෙන් පසුවනවා. සත්‍ය තත්ත්වය නම් එන්නත්වලින් ...
කොරෝනා වයිරසය සදහා එන්නත් නිපදවා ඇති දීර්ඝකාලීන සායනික පරීක්‍ෂණවලට යොමු කර නොව කලබලයෙන් බව ආණ්ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතා සඳහන් කරයි. වෛරසවේදී මහාචාර්යවරයෙකු වන ඔහු පෙන්වා දෙන්නේ කොරෝනා සඳහා එන්නත එකම විසඳුම නොවන බවයි. මෙරට තුළ වෛරසය වේගය...
චීනය, මෙරටට දස අවුරුදු ක්‍රමයට තවත් ණය මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගිවිසුමට චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය අද අත්සන් තැබූ බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී. රජය කළ ඉල්ලීමකට අනුව කොරෝනා වෛරසය පාලනය කිරීම, ආර්ථික පුනර්ජීවනය, මූල්...
මෙරට තුල ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති ප්‍රභේදයන් කිහිපයක් සිදුව ඇති බවට පර්යේෂකයින් විසින් කරුණු අනාවරණය කර ගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන ප්‍රකාශ කර සිටිනවා. SA 222 – V, SA 701-S සහ SA 10718-S යනුවෙන් ඩෙල්ටා කොවිඩ් ප්...
නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයෙන් කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය ආසාදිතවූ එක් රෝගියෙකු හමුවීමත් සමඟම එම ප්‍රදේශය දින හතකට "ලොක් ඩවුන්" කර සමස්ත නවසීලන්තයම දින තුනකට "ලොක් ඩවුන්" කිරීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් තීරණය කර ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා පවසයි. එතැනින් නොන...
මහරගම පොලීසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් පරීක්ෂකවරයකු , උප පොලිස් පරීක්ෂකවරුන් සිව් දෙනෙකු ඇතුළු පොලිස් නිලධාරීන් 12 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා. මේ හේතුවෙන් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස සැලකෙන තවත් නිලධාරීන් පහළොස් දෙනෙකු ...
පිළියන්දල SOS ළමා ගම්මානයේ දරුවන් 50කට වැඩි පරිසකට හා කාර්ය මණ්ඩලය ඇතුළු 91 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිවේදනය කරයි. ආසාදිතයන් අතර ළමා ගම්මානයේ අධ්‍යක්ෂවරයා හා සහකාර අධ්‍යක්ෂවරයාත් වෙති. මේ වනවිට ගම්මාන පරිශ්‍රයට බාහිර...
කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. ඔවුන් පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය සාධක බළකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවය...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...