බලශක්ති අමාත්‍යය උදය ගම්මන්පිල මහතා සිය ” ට්විටර්”ගිනුමේ සටහනක් තබමින් මහජනයාගෙන් ඉල්ලා සිටින්නේ විදේශ විනිමය ඉතිර කර ගැනීම සඳහා ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසයි.
එම සටහන මගින් වැඩිදුරටත් අමාත්‍යයවරයා පෙන්වා දෙන්නේ ඖෂධ සහ ප්‍රතිශක්තිකරන එන්නත් වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ප‍්‍රමාණය ඉතිරි කර ගත යුතුව ඇති බවයි.
අමත්‍යය ගම්මන්පිල මහතාට අනුව මෙම වසරේ මුල් මාස හය තුල සිදු කල ආනයනය වලින් 18%ක් ඉන්ධන සඳහා වැය කර ඇති බවත් අවසාන මාස 06 තුල එය 25%ක් වීමටත් ඉඩ ඇති බවත්ය.
ඒ මහතා තම ට්විටර් ගිණුමේ තබා ඇති සටහන…

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...