සමාජ මාධ්‍යය ජාලා පරිශීලකයන් අතර පැතිර යන එක්තරා හඬ පටයකට අනුව හෝමාගම ප්‍රදේශයේ තිබෙන සියළුම වෛද්‍යය පරීක්ෂණ මධ්‍යයස්ථාන වලට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව හෝ පීසීආර් පරීක්ෂණ නොකරන ලෙසට හෝමාගම ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලය තරයේ අවවාද කර ඇතැයි පැවසේ.
එම හඬපටයේ අදහස් දක්වන පෞද්ගලික වෛද්‍යය පරීක්ෂණ ආයාතනයේ සේවිකාවට අනුව හෝමාගම ප්‍රදේශයේ කෝව්ඩ් ආසාදිතයන් සීඝ්‍ර ලෙස ඉහළ යාම හේතුවෙන් කෝවිඩ් ආසාදිතයන් හඳුනා ගැනීමට අදාළ පරීක්ෂණ කටයුතු අත්හිටුවීමට හෝමාගම ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලය නියෝග කර ඇති බව කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...