පිළියන්දල SOS ළමා ගම්මානයේ දරුවන් 50කට වැඩි පරිසකට හා කාර්ය මණ්ඩලය ඇතුළු 91 දෙනෙකුට කොවිඩ් ආසාදිතව ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය නිවේදනය කරයි.
ආසාදිතයන් අතර ළමා ගම්මානයේ අධ්‍යක්ෂවරයා හා සහකාර අධ්‍යක්ෂවරයාත් වෙති. මේ වනවිට ගම්මාන පරිශ්‍රයට බාහිර පුද්ගලයින් සහ අමුත්තන් ඇතුළුවීම තහනම් කර තිබේ.
දරුවන් ඇතුළු සමස්ථ කණ්ඩායමට එම ස්ථානයේම රඳවා නිරෝධායනය කර ප්‍රතිකාර පවත්වාගෙන යන බව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...