චීනය, මෙරටට දස අවුරුදු ක්‍රමයට තවත් ණය මුදලක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගිවිසුමට චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය අද අත්සන් තැබූ බවයි කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කර සිටී.
රජය කළ ඉල්ලීමකට අනුව කොරෝනා වෛරසය පාලනය කිරීම, ආර්ථික පුනර්ජීවනය, මූල්‍ය ස්ථාවර භාවය සහ ජීවනෝපාය වැඩිදියුණු කිරීම සඳහා සහයවීමට මෙම ණය මුදල ලබා දෙන බව චීන තානාපති කාර්යාලය සඳහන් කළා.
චීන සංවර්ධන බැංකුව සහ ශ්‍රී ලංකා රජය රෙන්මිබි බිලියන 2ක කාලීන මූල්‍ය පහසුකම් ගිවිසුමකට එළඹි බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත්කරමින් දන්වයි. එය දළ වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 61.5ක මුදලකි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...