රට තුළ ශීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතු කොට ගෙන කැලණිය රජ මහ විහාරස්ථානය ඊයේ (16) සිට සතියක කාලයක් වසා දැමීමට තීරණය කර ඇති බව කැලණිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් වල්පොල මහතා පවසයි.
දිනපතා සැලකිය යුතු බැතිමතුන් සංඛ්‍යාවක් විහාරස්ථානයට පැමිණීම හේතු කොටගෙන මෙම තීරණය ගෙන ඇත.
බැතිමතුන්ගේ ආරක්ෂාව උදෙසා කැලණිය රජ මහ විහාරස්ථානයේ විහාරාධිපති, මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමියන් දුන් උපදෙස් මත මෙය ක්‍රියාවට නංවා ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...