කොවිඩ් ව්‍යාප්තිය පාලනය සඳහා සමාජය තුළ පුද්ගල සංසරණය 80%ත් 90%ත් අතර ප්‍රමාණයකින් අඩුකරන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
ඔවුන් පවසන්නේ ඊට අදාළ පියවර කොවිඩ් කාර්ය සාධක බළකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බවය.
එන්නත්කරණ ක්‍රියාවලිය ද විද්‍යාත්මක ක්‍රමවේදයකින් බැහැරව සිදුවන බවට නිවේදනයක් නිකුත්කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිකුත්කළ නිවේදනය මෙසේය.


ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...