ජෛව බුබුළක් තුළ පවත්වන මහනුවර ඇසළ මහා පෙරහැරින් (නුවර පෙරහැර) කොවිඩ් ආසාදිතයින් හමුවෙමින් ඇති බව වාර්තා වේ.
දැනට පෙරහර රාජකාරියේ යොදවා ඇති පොලිස් නිලධාරීන් 16 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව දැනගන්නට ඇත.
මේ වනවිට විෂ්ණු දේවාලයේ නැටුම් කණ්ඩායමකින් කොවිඩ් ආසාදිතයන් වාර්තා වී ඇති බව පැවසේ.
මහනුවර සිල්වෙස්ටර් විද්‍යාලයේ ලැගුම් ගෙන ඇති නැටුම් කණ්ඩායම් දෙකකින් කොවිඩ් රෝග ලක්ෂණ සහිත පිරිස් හමුවී ඇතැයි ආරංචි මාර්ග කියයි.
මේ නැටුම් කණ්ඩායම් සුළු රෝග ලක්ෂණ යටතේ ඊයේ පෙරහරට එක් වී ඇත
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...