2021 වර්ෂය සඳහා වු ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට මාර්ගගත ක්‍රමය ඔස්සේ ලියාපදිංචිවීම සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි. ඒ අනුව වයස අවුරුදු 18 සම්පුර්ණ කළ අය හෝ මෙතෙක් ලියාපදිංචි නොවූ පුද්ගලයින්ට www.elections.gov.lk යන වෙබ් අඩවියට පි...
විරෝධතා පැවැත්වීමට අදාළ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බදුල්ල තල්දෙන අතරමැදි කඳවුරේ රඳවා සිටි ශිෂ්‍ය ක්‍රියාකාරකයින් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු කොවිඩ් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ පාලක ලේකම් චමීර කොස්වත්ත, අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්...
කොවිඩ් ඩෙල්ටා වෛරසය වැළඳුනහොත් කිසිදු පූර්ව ලක්ෂණයක් නොපෙන්වා ම හෘදයාබාධ ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ විශේෂඥ වෛද්ය ගෝඨාභය රණසිංහ මහතා අනතුරු අඟවා ඇත. එලෙස හඳුනා ගත් රෝගීන් විස්සකට වැඩි සංඛ්යාවක් සඳහා පසුගිය සති කිහිපය තුළ හදිසි ශල්යකර්ම කිරීමට සිදුවූ බවත්...
බෙයිජිං නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත චීනයේ නිෂ්පාදිත "සයිනොෆාම්" එන්නත් මාත්‍රා විසි තුන් ලක්ෂයක් රැගෙන ආ බව වාර්තාවේ. මෙම එන්නත් තොගය අතරින් එන්නත් මාත්‍රා විසි ලක්ෂයක් , ශ්‍රී ලංකාව ...
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු බවට පත් වීමත් සමඟම අනාවරණය වූයේ ඊයේ(28) පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමට ගුණවර්ධන මහතා එක්ව සිටි බවයි. ඒ අනුව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමට එක් වූ ජනාධිපති, අගමැති, මුදල...
COVID-19 ආසාදනය වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමසා බැලීම කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට PCR හෝ Rapid-Antigen (ඇන්ටිජන්) පරීක්ෂාවකින් තහවුරු වී ඇති / කොවිඩ් – 19 රෝග ලක්ෂණ සහිත ව නිවෙස් වල සිටින පුද්ගලයන් පිළිබඳ ව තොරතුරු සොයා බැලීමට සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය ව...
1505 දී පෘතුගීසීන් විසින් අප රට යටත් කර ගත් දා සිට බුද්ධාගමට රාජ්‍යය පාලනය විසින් කළ හානිදායක බල පෑම ඉංග්‍රීසිහු විසින් මිශනාරි පාසල් ඇති කිරීමෙන් පසුව වට ගණනාවකින් තීව්‍ර විය. 1803 දී මෙහි පැමිණි ලන්ඩන් මිෂනාරි සමාගමේ පූජකවරු ලංකාවේ විවිධ ප්‍රදේශවල පාසල් ඇරඹූහ. ශාස...
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව අගෝස්තු මාසය තුළදී කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ 9 වැනි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බන්දුල ගුණවර්ධන ඇමතිවරයා වන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටී.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ ලියාපදිංචියට අදාල වන දත්ත හදිසියේ අතුරුදහන් වීම පිටුපස පසුගිය රජයේ සෞඛ්‍යය අමාත්‍යයවරයාට සම්බන්ධ හිතවතුන් කිහිප දෙනකු සිටින බවට බරපතල සැකයක් මතුව ඇති බව අන්තර්ජාල පුවත් අඩවි කිහිපයක වාර්තා කර තිබේ.
පසුගිය රජය සමයේ අදාළ අමාත්‍යයවරයා සම්බන්ධ වූ...යහපාලන ආණ්ඩුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව පෞද්ගලික අංශයට පවරා දීමේ ප්‍රතිඵල තාක්ෂණ ශිල්පියෙකු ලවා ජාවාරම්කරුවෝ ලබා ගනිති!
August 28, 2021 6:59 am
කොවිඩ් මරණ 214ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ ඊයේ (26) දින තහවුරු කර ඇත. මෙම මරණ 214ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 8,371ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. එම මරණ සංඛ්‍යාව දිනක් තුළ මෙරටින් වාර්තා...
ඓතිහාසික පරාක්‍රම සමුද්‍රයට හානි සිදුවන ආකාරයට පරාක්‍රම සමුද්‍රය පමණක් නොව ඕනෑම වැවක වැදගත්ම කොටසක් වන්නේ වැවේ රලපනාවයි. එසේ වුවද පරාක්‍රම සමුද්‍රයේ රල පනාව කඩා බිඳ දමා ඇවිදින මං තීරුවක් හැදීමට යාම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ල...
මේ වන විට ලෝකය පුරා කොවිඩ් වසංගතය සම්බන්ධ කතාව අළුත් තලයකට පැමිණ තිබේ. බිල් ගේට්ස් විසින් හිතා මතා නිර්මාණය කළ කෘත්‍රීම වෛරසයක් ලෙස මෙම කොරෝනා වෛරසය ලෝකයේ බොහෝ විද්වතුන් විසින් සලකන්නට පටන් ගෙන තිබේ.ඒ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවෙන වීඩියෝවක් ලංකා ලීඩ් පාඨකයන් වෙනුවෙන් මෙසේ පළ කරමු. [vide...
විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටින්නේ 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි. කෙසේ වුවද 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳා අයඳුම්පත් ...
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව මගින් දකුණු කොළඹ මහාරෝහලේ මහල් 08 කින් යුතු නව ගොඩනැගිල්ලේ 04, 05 සහ 06 යන මහල් හි ස්ථාපනය කරනු ලැබූ රෝගීන් 250ක් සඳහා ප්‍රතිකාර කල හැකි කොවිඩ් 19 ප්‍රතිකාර වාට්ටු සංකීර්ණය අද (26) පෙරවරුවේ රෝහල් බලධාරින් වෙත භාරදී තිබෙනවා. ආරක්ෂක මාණ්ඩලික ප්Ȁ...
ජපානයේ මොඩර්නා එන්නත් තුළ අපද්රව්ය අංශු තිබෙන බවට පළ වූ සැකයක් හේතුවෙන් එන්නත් මාත්රා මිලියන 1.63 ක් භාවිතා කිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.මෙසේ සිදුකර තිබෙන්නේ ආරක්ෂිත පියවරක් ලෙස බව ද සඳහන්. මෙම එන්නත් නිෂ්පාදනය කර තිබෙන්නේ Takeda Pharmaceutical Co. නමැති ජපන් බහුජාතික සමාගමක් විසිනි. භාවිතා...
කොරෝනා යනු බියවිය යුතු රෝගයක් නොවන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී එස්.බී. දිසානායක මහතා පවසයි. වෛරසය ආසාදනය වන අයගෙන් 81% ක් කිසි අපහසුවකින් තොරව සුවය ලබන බවත් 14% කට පමන සෙම්ප්රතිශ්යාවක් හ උණක් පමණක් හටගෙන සුව වන බවත් ඔහු පැවසීය. මෙරට තුල මරණ අනුපාතය තවමත් 1.9% ක් බවත් ඔ...
කොවිඩ් ආසාදිතව සිට නිරෝධායන අවසන් කළ තවත් 18 හැවිරිදි පාසල් සිසුවෙක් අද (26) අලුයම ඉතා අවාසනාවන්ත ලෙස මිය ගොස් තිබෙනවා. මෙසේ මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ බොරගොඩවත්ත පදිංචි, ජාපාලවත්ත ජනාධිපති විද්යාලයේ මෙවර අපොස උසස්පෙළ විභාගයට පෙනී සිටීමට නියමිතව සිටි දුමිඳු දේශාන්ත නම් සිසුවෙකි. මියගිය සිසුවා...
සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොළිය 05% ක් දක්වා සීමා කර තිබේ. මහ බැංකුව විසින් වාණිජ්ය බැංකු වෙත ඊට අදාල නියෝගයක් නිකුත් කර තිබේ. මෙම පොළී අනුපාත සීමා කිරීම අගෝස්තු 24 වැනිදා සිට බලපැවැත්වේ. ඒ අනුව මෙරට සියලු වාණිජ්ය බැංකුවල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්රියාත්මක සි...
දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා මාධ්‍යය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ, කොවිඩ් ආසාදිතයන් සඳහා තවත් ආයුර්වේද ප්‍රතිකාර ඒකකයක් රාජගිරිය ආයුර්වේද ශික්‍ෂණ රෝහලේ ...
පුත්තලම හලාවත කොක්කාවිල ප්‍රාථමික විදුහලේ එන්නත් මධ්‍යස්ථානය බාර වෛද්‍යවරයා සහ එහි පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක් විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කිසිදු අනුමැතියකින් තොරව වයස අවුරුදු දොළහක දැරියකට කොවිඩ් මර්දන එන්නත ලබා දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුත...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...