විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා නිවේදනයක් නිකුත්කරමින් පවසා සිටින්නේ 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය 2021 සැප්තැම්බර් 15 වනදා දක්වා දීර්ඝ කර ඇති බවයි.
කෙසේ වුවද 2021 උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳා අයඳුම්පත් භාරගැනීමේ කාලසීමාව පසුගිය 15 වනදා අවසන් වීමට නියමිතව තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
කොරෝනා ඉවර වෙලා මේ සැරේ නියම වෙලාවට විභාගය පැවැත්වීමට හැකි වේවා.
budusaranai
හැම දෙයක්ම හොදින් සිද්ද වේවා. කොරෝනා උවදුර රටින් තුරන් වේවා.
hama ashirwadayak ekkama exam ekata wadi wena lmainta jayen jaya.
me sare exam karana hamotama jaya wewa.