COVID-19 ආසාදනය වූ පුද්ගලයන් පිළිබඳ තොරතුරු විමසා බැලීම
කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවට PCR හෝ Rapid-Antigen (ඇන්ටිජන්) පරීක්ෂාවකින් තහවුරු වී ඇති / කොවිඩ් – 19 රෝග ලක්ෂණ සහිත ව නිවෙස් වල සිටින පුද්ගලයන් පිළිබඳ ව තොරතුරු සොයා බැලීමට සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ හා සංවර්ධන ආයතනය විසින් මෙම සමීක්ෂණය දියත් කරනු ලැබේ (www.ird.lk).
ඔබ කොවිඩ් – 19 ආසාදනය වීම නිසා නිවසේ සිට ප්‍රතිකාර ලබන කෙනෙක් නම් / ඔබේ පවුලේ කොවිඩ් – 19 ආසාදනය වීම නිසා රෝගී වූ කෙනෙක් සිටී නම්
මෙම සමීක්ෂණයට සහබාගි වන්න.
මෙම සමීක්ෂණය සම්පූර්ණ කිරීමට මිනිත්තු 10 කට වඩා වැය නොවේ.
සිංහල – https://forms.gle/TS1BLy82RqxskzYt5
ඉංග්‍රීසි – https://forms.gle/ky7TaeypRaDeho5W9
ඔබට පහසු භාෂාවකින් (සිංහල | ඉංග්‍රීසි | සිංහල වචන ඉංග්‍රීසි අක්ෂර යොදාගෙන – Singlish) මෙම සමීක්ෂණය සඳහා කරුණු දැක්විය හැක.
මෙම සමීක්ෂණයට ඔබගේ වටිනා කාලය වැය කිරීම පිළිබඳ ව අපගේ ස්තුතිය පුද කරන්නෙමු.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...