වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කොරෝනා ආසාදිතයෙකු බවට පත් වීමත් සමඟම අනාවරණය වූයේ ඊයේ(28) පෙරවරුවේ ජනාධිපති වරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමට ගුණවර්ධන මහතා එක්ව සිටි බවයි.
ඒ අනුව කොරෝනා මර්ධන කාර්ය සාධක බලකා රැස්වීමට එක් වූ ජනාධිපති, අගමැති, මුදල් ඇමති, සෞඛ්‍ය ඇමති, හමුදාපති, පොලිස්පති ඇතුළු බොහෝ පිරිසක් ගුණවර්ධන මහතාගේ පළමු පෙළ ආශ්‍රිතයන් බවට පත්වන බවද පුවත් වාර්තා පෙන්වා දෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...