සියලුම විදේශ මුදල් තැන්පතු සඳහා ගෙවිය හැකි උපරිම පොළිය 05% ක් දක්වා සීමා කර තිබේ.
මහ බැංකුව විසින් වාණිජ්ය බැංකු වෙත ඊට අදාල නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම පොළී අනුපාත සීමා කිරීම අගෝස්තු 24 වැනිදා සිට බලපැවැත්වේ.
ඒ අනුව මෙරට සියලු වාණිජ්ය බැංකුවල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ක්රියාත්මක සියලුම නව විදේශ මුදල් තැන්පතු,
දැනට පවතින විදේශ මුදල් ඉතුරුම් තැන්පතු, විදේශ මුදල් කාලීන තැන්පතු අලුත් කිරීමේදී මෙම නව නීතිය අදාල වන බව ශ්රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් ප්රකාශ කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...