දේශීය පුවත්

කෙරවලපිටිය විදුලි බලාගාරය ඉදිකිරීමේ සමාගමේ බහුතර අයිතිය අමාත්‍යය මණ්ඩලය පවා නොමඟ යවා අමෙරිකානු සමාගමකට ලබා දෙන බවට පැතිර යන කට කථා සම්බන්ධව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.ඒ අනුව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා ගේ අ...

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවීම සදහා ගෑස් සමාගම් රජයෙන් යළි ඉල්ලීම් සිදු කර ඇතැයි පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසයි. ලෝක වෙළෙඳ පොළේ ගෑස් මිල ඉහළ යාම හේතුවෙන් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ නැංවිය යුතු බව ගෑස් සමාගම් රජයට සදහන් කර ඇත.     &nbs...

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් මහතාව හෙට (14) දිනයේ සිට ක්‍රියාත්මක වනපරිදි එලෙස ධූරයෙන් පහකර ඇති බව වාර්තා වෙයි. ඒ, උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින්ය. ඊට අමතරව ඔහුව ප්‍රාදේශීය සභාවේ ...

ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ කොවිඩ් වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් මගින් ලිංගික ශක්තිය දුර්වල වන බවට මෙතෙක් කිසිදු පර්යේෂණයකින් තහවුරුවී නැති බවයි. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙවැනි මිථ්‍යාමත ප‍්‍රචාරය වීම නිසා ඇතැම් තරු...

කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍යය ලේකම්වරයා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ගොවීන්ගෙන් නාඩු වී කිලෝවක් රුපියල් 55කට ලබා ගන්නා බව අමාත්‍යයවරයා ප්‍රකාශ කරණ බවයි. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්... සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් ...

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරය ඊයේ (13) ජිනීවා නුවරදී ආරම්භ වූ අතර මිෂෙල් බැෂලේ මහත්මිය ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක මානව හිමිකම් පිළිබද වාචික වාර්තාවක් ඉදිරිපත් කරනු ලැබුවාය. සමුළුව අමතමින් ආහාර සුරක්ෂිතතාවය සහ මිල පාලනය සහතික කිරීමේ අරමුණින් ශ්‍රී ලංක...

ජනාධිපති මාධ්‍ය අංශය මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළැඹෙන 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්කර ඇති බවයි. ඒ අනුව,අජිත් නිවාඩ් කබ්ර...

සිව්වැනි දකුණු ආසියානු කෙටි චිත්‍රපට උලෙළේ තරගකාරී වටයට මෙරට කෙටි චිත්‍රපට තුනක් සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව, Fiction අංශයෙන් රන්දී පවිත්‍රා කළුආරච්චිගේ අධ්‍යක්ෂණයක් වන "Bless this home" සහ Panorama Fiction අංශයෙන් අශ්ෆාක් මොහොමඩ්ගේ අධ්‍යක්ෂණයක් වන "Mubarak r...

අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට(අයි ඩී එච් රෝහල) ඇතුළත් කර ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාවද 180 ක් දක්වා පහත බැස ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවැසීය. රෝහලට ඇතුළත් කෙරුණු රෝ ගීන් සංඛ්‍යාව මෙයට සති කිහිපයකට පෙර 230ක් දක්වා ඉහළ ගිය බවද හෙතෙම සඳහන් කළේය. ...

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයටත් කොළේ වහමින් කෙරවළපිටිය බලාගාරය ඇමරිකාවට පවරාදීමේ අවසන් තීන්දුව ගෙන ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හෙළිදරව් කළේය. කැබිනට් පත්‍රිකාවක් හෝ නොමැතිව ලංකාවේ පළමු වන වතාවට මෙව...

ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාව මකාදැමීමේ සිද්ධියට අදාළ පරීක්ෂණය අද (13) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික .සී. රාගල මහතා ඉදිරියේ යළි කැඳවනු ලැබීය. එම අවස්ඨාවේදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණය හමුවේ ප්Ȁ...

හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව වාර්තා වේ. කෙසේ වුවද කබ්රාල් මහතා අද දිනයේ සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ල...

හදිසි නීතිය දැලි පිහියක් සේ භාවිතා කරමින් නිලධාරින් විසින් ගොවීන් හට තුවාල සිදු කරණ බව තඹුත්තේගම එක්සත් ගොවි සංවිධානයේ ලේකම් සමන් කුමාර මහතා පවසයි. ඒ මගින් ඔවුන් ආණ්ඩුවටද තුවාල සිදුකරමින් සිටින බවද ඒ මහතා අවධාරණය කරයි. වී සඳහා රුපියල් 60ක සහතික මිලක් ඉල්ලන විට ගොවියාගේ ගෙවල් වලට පැන අතිරික්ත ව...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම් මහතා පවසා සිටින්නේ, මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා පත්කිරී...

ජනතා විමුක්ති පෙරමුණේ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා අදහස් පල කරමින් පවසා සිටියේ, පවතින තත්ත්වය මත ආණ්ඩුව තවදුරටත් රට පාලනය කළ නොහැකි නිසා වහා මැතිවරණයක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද යෝජනාව දැඩිව ප්&#...

කුඹුරු ගොඩ කර පොල් වගා කිරීම දිරිමත් කිරීම සඳහා මුල්‍යය දිරිගැන්වීම සහ උපදෙස් ලබා දීමේ නව ව්‍යාපෘතියක් පොල් වගා කිරීමේ මණ්ඩලය විසින් දිරිමත් කර ඇති බව වාර්තාවේ.ඒ සඳහා අරමුදල් ලැබෙන්නේ කුමන ව්‍යාපෘතියකින්ද යන්න පැහැදිලි නැතත් අදාල ව්‍යාපෘතිය කුඹුරු ගොඩ කිරීමේ දීර්ඝ කාලී...

කොවිඩ් මරණ ආදාහනය කිරීම සඳහා මින් ඉදිරියට රජය මුදල් ලබාදීමට තීරණය කර ඇතැයි පළාත් සභා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය. එක් කොවිඩ් මරණයක් ආදාහනය කිරීම සඳහා වැය වන රුපියල් 5000 මුදල රජය මගින් දරන බවද රොෂාන් රණසිංහ මහතා පවසන්නේ ඒ අනුව ඉකුත් අගෝස්තු මස 31...

රටට අවශ්‍ය නව ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසෙමින් තිබෙන බව සභානායක අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව සදහන් කළේ පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ය. පාසල්වල පවතින විදුහල්පති...

නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති කාලසීමාව තුලදී විදේශීය සංචාරකයින් සඳහා පමණක් තෝරා ගත් සංචාරක සහ විශේෂ බලපත්‍ර හිමි ස්ථානවලදී මත්පැන් අලෙවි කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබේ. නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුව ජෛව ආරක්ෂක බුබුළු ක්‍රමය යටතේ මෙරටට පැ...

මහාචාර්ය මලික් පීරිස් මහතාට චීනය විසින් 2021 වර්ෂයේ “අනාගත විද්‍යා ත්‍යාගය” පිරිනමා තිබේ. ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ මහාචාර්ය මලික් පීරිස් මහතාට අමතරව චීන ජාතික මහාචාර්යවරයෙකු වූ යූන් ක්වොක් යුන්ග් මහතා...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...