දේශීය පුවත්

කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍යය ලේකම්වරයා මාධ්‍යය නිවේදනයක් නිකුත් කරමින් ගොවීන්ගෙන් නාඩු වී කිලෝවක් රුපියල් 55කට ලබා ගන්නා බව අමාත්‍යයවරයා ප්‍රකාශ කරණ බවයි. සම්පූර්ණ මාධ්‍යය නිවේදනය පහතින්…

සහල් සදහා පාලන මිලක් ගැසට් කීරිමෙන් පසු ගොවීන්ගේ වී සඳහා ගෙවන මිළ වැඩි කරන ලෙස ගොවීන් රජයෙන් කරන ලද ඉල්ලීම අනුව නාඩු වී කිලෝවක් රුපියල් 55/- බැගින් මිළ දී ගැනිමට (13) පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සදහන් කෙළේය.

මේ අනුව ගොවි බිම්වලටම ගොස් නාඩු වී කිලෝව රුපියල් 55/- බැගින් 14 සිටම මිළ දී ගැනිමට වී අලෙවි මණ්ඩලයට උපදෙස් ලබා දී ඇති බවද අමාත්‍යවරයා කිවේය.

මීට පෙර නාඩු වී කිලෝවක් වී අලෙවි මණ්ඩලය මීළ දී ගත්තේ රුපියල් 50/- කටය.

ජයසූරිය උඩුකුඹුර
මාධ්‍ය ලේකම්

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More