හිටපු ආණ්ඩුකාර රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත් කිරීමට විරුද්ධව අධිකරණය වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු සුදානම් කරමින් පවතින බව වාර්තා වේ.
කෙසේ වුවද කබ්රාල් මහතා අද දිනයේ සිය මන්ත්‍රී ධූරයෙන් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිත බවත් ඉන්පසු මේ සතියේදිම මහ බැංකු අධිපතිවරයාට භාර ගැනීමට නියමිතව සිටින බවත් ආරංචි මාර්ග පවසා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...