ඖෂධ නිෂ්පාදන නියාමන රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටියේ කොවිඩ් වෛරසය මර්දනය සඳහා ලබාදෙන එන්නත් මගින් ලිංගික ශක්තිය දුර්වල වන බවට මෙතෙක් කිසිදු පර්යේෂණයකින් තහවුරුවී නැති බවයි.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙවැනි මිථ්‍යාමත ප‍්‍රචාරය වීම නිසා ඇතැම් තරුණ තරුණියන් කොවිඩ් මර්දන එන්නත ලබාගැනීමට බියක් දක්වන බවට වාර්තා වන බව චන්න ජයසුමන මහතා පවසා සිටියේය.
එනිසා වැරදි මිත්‍යා මත විශ්වාස නොකර කොවිඩ් එන්නත් ලබාගැනීමට තරුණ පිරිස් යොමුවන ලෙස ඉල්ලා සිටින බවද රාජ්‍ය ඇමැතිවරයා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
මෙච්චර එන්නත් ගෙනත් දීලාත් පුළුවන් තරම් අපේ රටේ මිනිස්සුන්ව බේරගන්න තමයි මේ ඇමති තුමන්ලාට ඕනේ ඒත් ඇතැම් පිරිසක් ඉන්නවා මේ එන්නත් ක්‍රියාවලිය අඩපණ කරන්න මිනි ගොඩවල් ගහන වැඩි කරන්න.. එන්නත් ක්‍රියාවලිය නිසා තමයි කොරෝනා මේ තරමින් හරි පාලනය වෙලා තියෙන්නේ. තෙරුන් ගන්න පොඩ්ඩක් විරුද්ද දේශපාලන කට්ටිය ඉන්නවා එයාලට ඕනේ ආණ්ඩුව වට්ටන්න මිසක් අපිට ආදරේට නෙවෙයි.. පොඩ්ඩක් තෙරුන් වැක්සිනය ලබාගන්න. ඔයාලත් රැකෙයි ඔයාලා ආදරය කරන අයත් රැකෙයි.
මෙච්චර එන්නත් ගෙනත් දීලාත් පුළුවන් තරම් අපේ රටේ මිනිස්සුන්ව බේරගන්න තමයි මේ ඇමති තුමන්ලාට ඕනේ ඒත් ඇතැම් පිරිසක් ඉන්නවා මේ එන්නත් ක්‍රියාවලිය අඩපණ කරන්න මිනි ගොඩවල් ගහන වැඩි කරන්න.. එන්නත් ක්‍රියාවලිය නිසා තමයි කොරෝනා මේ තරමින් හරි පාලනය වෙලා තියෙන්නේ. තෙරුන් ගන්න පොඩ්ඩක් විරුද්ද දේශපාලන කට්ටිය ඉන්නවා එයාලට ඕනේ ආණ්ඩුව වට්ටන්න මිසක් අපිට ආදරේට නෙවෙයි.. පොඩ්ඩක් තෙරුන් වැක්සිනය ලබාගන්න. ඔයාලත් රැකෙයි ඔයාලා ආදරය කරන අයත් රැකෙයි.HHH