දේශීය පුවත්

දිවයින පුරා ජාතික මහාමාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට සමගාමීව දකුණු පළාත් ජාතික මාර්ග වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ගාල්ල නගරයේ සහ ඒ අවට ප්‍රදේශයේ පවතින රථ වාහන තදබදය අවම කිරීම සඳහා හඳුනාගත් මාර්ග සියල්ල පුළුල් කොට කඩිනමින් සංවර්ධනය කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ ල...

ඊයේ(23)ආණ්ඩුවේ පක්ෂ නායකයන් සහ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර යුගදනව් බලාගාරයෙන් කොටසක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාව අසාර්ථක වී ඇති බව වාර්තාවේ. හවුල්කාර පක්ෂවල නායකයන් සාකච්ඡාව අවසානයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජනාධිපති ගෝ...

කැබිනට් මාධ්‍යය ප්‍රකාශක අමාත්‍යය ඩලස් අලහප්පෙරුම මහතා විසින් මාධ්‍යයට අදහස් දැක්වීමේදී කෙරවලපිටිය LNG බලාගාරය සහ LNG ගෑස් සැපයුම NFF සමාගමට ලබා දීමට එකඟතාවයක් නොමැති බවට ප්‍රකාශයක් සිදු කළ බව වාර්තාවේ. ඔහුට අනුව දෙපාර්ශවය අතර සංකල්පීය එකඟතාවයක් පමණක් ඇතිවී ඇත. ...

දෙමළ ඩයස්පෝරාවට සහ සුමන්තිරන් මන්ත්‍රීවරයා ඇතුළු බෙදුම්වාදී න්‍යායාචාර්යවරුන්ට ජනාධිපතිතුමා විසින් සාකච්ඡාවක් සඳහා ආරාධනා කිරීම සහ ඒ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා විසින් සතුට පල කිරීම පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංව...

නිරෝධයන ඇඳිරි නීතිය කාලය තුළ හදිසියේම සුරා සැල් විවෘත කිරීම නිසා රට පුරා සෑම සුරාසැලක්ම කෝවිඩ් බෙදා හරින මධ්‍යයස්ථානයන් බවට පත්වූ බවට සමාජයෙන් බරපතල චෝදනා එල්ල විය.යම් පිරිස් අමද්‍යප න්‍යාය අනුව ඊට විරුද්ධවූ අතර යම් පිරිස් මංගල උත්සව වලට ඉඩ දීමට වඩා භයානක ලෙස 17 වැනි සිකුරාදා...

කාබනික වගාව සාර්ථකයි කියමින් මෙරට ජනතාව මෙන්ම විදේශීය රාජ්‍ය නායකයින් රවට්ටන රජය, ‘බෝට්ටු කෘෂි රසායන ජාවාරමට‘ අනුග්‍රහය දෙමින් සිටින බවට හිටපු ආණ්ඩුකාරවරයකු චෝදනා කරයි. එවැනි බරපතල චෝදනාවක් එල්ල කරමින් සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් මුදාහැර ඇත්තේ, දකුණ හා මධ්‍යම පළාත්...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි මේ දිනවල “ගෑස්ටෙක් 2021” සමුළුව පැවැත්වේ. ගෑස්, ද්‍රව ස්වාභාවික වායු , හයිඩ්‍රජන් සහ බලශක්ති කර්මාන්ත සඳහා සහාය වන ලොව විශාලතම ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය ගෑස්ටෙක් වේ. “හයිඩ්‍රජන් අනාගත ලෝකයේ බලශක්ති ප්‍රබවයය...

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හවුල්කාර පක්ෂ නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද (23) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. එම සාකච්ඡාව අද පස්වරු 4.30ට අරලියගහ මන්දිරයේ දී පැවැත්වීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග සඳහන් කළේය. කෙරවලපිටිය බලා...

යාපනයේ නල්ලූර්හි පිහිටි තිලිපන් ස්මාරකයට උපහාර පිදීම සඳහා වන සැමරුම් උත්සවය නොපවත්වන ලෙස අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබියදී එය නොතකා දෙමළ ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් පිරිස බලහත්කාරයෙන් තිලිපන් සැමරුම පැවැත්වීමට ...

හදිසියේත්, හොර රහසේත්, නියමිත ක්‍රමවේදයෙන් තෙරවත් අත්සන් කර ඇති යුගදනවි ගිවිසුම අනාගතයේ දිනක හෙජින් ගිවිසුම වැනි විශාල අලාභයක් රටට ලබාදෙන ගිවිසුමක් විය හැකි බවට අනුමාන කරන බවත්, කිසිදු ජනතා සම්මතයක් හිමි පුද්ගලයකු නොවන මුදල් ඇමතිවරයා ද්විත්ව පුරවැසියකු වශයෙන් ...

ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් ලෙස ජිනිවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි. මේ පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශය අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි කොළ...

කොවිඩ් සුව වූ පිරිසෙන් 3% – 40% අතර ප්‍රමාණයකට ස්නායු රෝග ලක්ෂණ ඇ.තිවීමේ අවදානමක් පවතින බවට විශේෂ වෛද්‍යවරු අනතුරු අඟවති. ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය, සභාපති විශේෂඥ වෛද්‍ය ගාමිණි පතිරණ මහතා සඳහන් කර සිටියේ, ස්නායු රෝග ලක්ෂණ බරපතළ ලෙස දැනෙන්නේ නම් වෛ...

ගාල්ල වරාය සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. සංචාරක ගමනාන්තයක් හා සුරක්ෂිත නැව් තොටක් යන තේමාව යටතේ රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය යටතේ සාම්ප්‍රදායික සේවාවන්ට සීමා නොපනවමින් සහ පෞද්ගලික අංශයේ ආයෝජන ආ...

තුන්වන පාර්ශවයේ වාහන රක්ෂණ (Third Party Insurance) වලින් ආරක්ෂා අරමුදලට අය කළ බදු මුදල 2% දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් තීරණය කර තිබෙනවා. එයට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී ඇත. එම ගැසට් නිවේදනයට අනුව මෙම වර්ෂයේ ඔක්තොම්බර් පළමුවෙනිදා සිට මෙම බදු වැ...

මීගමුව පොලිස් අධිකාරි කාර්යාලයේ කසළ බදුනක තිබී ජීව අත්බෝම්බ 02ක් හමුවී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසුවේ ඊයේ පස්වරුවේ කසළ ද්‍රව්‍ය එකතු කිරීමට පැමිණි නගර සභා සේවකයෙකු විසින් මෙම ජීව අත්බෝම්බ දෙක දැක ඇති බවයි. අනත...

ජාතියේ මහා ගාන්ධර්වයා ලෙසින් නම් ලද පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන්ගේ භෂ්මාවශේෂ තවමත් කොළඹ පෞද්ගලික මල්ශාලාවක රඳවා ඇති බව වාර්තා වේ. පණ්ඩිත් අමරදේවයන් අභාවප්‍රාප්ත වූයේ 2016 වසරේ නොවැම්බර් 03 වැනිදාය. අමරදේවයන් ජීවතුන් අතර සිටියදී කළ ඉල්ලිමකට අනුව සහ එතුමාගේ අවමංගල්‍ය උත්සවයේදී ...

කලක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙස සේවය කළ කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා අභාවප්‍රාප්ත වෙයි. ඒලියන්ත වයිට් මහතා මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර අභාවප්‍රාප්ත වී ඇති ...

ශ්‍රී ලංකාවේ වේලාවේන් ඊයේ රාත්‍රී 09.30ට පමණ ජනාධිපතිතුමා සමුළුව අමතමින් පවසා සිටියේ එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව සියලුම ස්වෛරී රාජ්‍යයන්හි ප්‍රමාණය හෝ ශක්තිය නොසලකා සාධාරණ ලෙස පහසුකම් සැලසිය යුතු බවයි. ජනාධිපති ලේකම් කාර්යාලය මේ සම්බන්ධව නිකුත් කළ සම්පූර්ණ මාධ්‍...

ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් විසින් පසුගියදා හිරු රූපවාහිනී නාලිකාවේ පැවැති සලකුණ වැඩ සටහනට සහභාගි වෙමින් පවසා සිටියේ ශ්‍රී ලංකා ජමයතුල් උලමා සභාව සිංහලයට පරිවර්තනය කරන ලද කුරානයේ 8:30 වගන්තිය සඳහන් වන්නේ, “(නබිවරයා) ප්‍රතික්ෂේප කළවුන් නුඹව රඳවා තබා ගැනීමට හෝ නුඹව ඝාතනය කිරීමට...

සමස්ත ලංකා ජමයතුල් උලමා සභාව තවත් සංවිධාන රැසක් සමග සිදුකල රැස්වීමකදී සිදුවූ කතාබහක හඬපට තමන් වහන්සේට ලැබුණු බවත් එහිදී කැබිනට් මණ්ඩලය සම්පාදනය කරන නීති පිලි නොගන්නා බවට පැවසූ බවත් පසුගිය සතියේ පැවැත්වූ රුපවාහිනී සජීවී වැඩසටහනක් අතර තුර බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥාන...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...