තුන්වන පාර්ශවයේ වාහන රක්ෂණ (Third Party Insurance) වලින් ආරක්ෂා අරමුදලට අය කළ බදු මුදල 2% දක්වා ඉහළ දැමීමට ප්‍රවාහන අමාත්‍යවරයා විසින් තීරණය කර තිබෙනවා.
එයට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් වී ඇත. එම ගැසට් නිවේදනයට අනුව මෙම වර්ෂයේ ඔක්තොම්බර් පළමුවෙනිදා සිට මෙම බදු වැඩිවීම ක්‍රියාත්මකයි.
ඒ අනුව සියලුම වාහන සඳහා වන තුන්වන පාර්ෂවයේ රක්ෂණ සඳහා වන මිල ඉහළ යෑමක් සිදුවනු ඇති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...