යාපනයේ නල්ලූර්හි පිහිටි තිලිපන් ස්මාරකයට උපහාර පිදීම සඳහා වන සැමරුම් උත්සවය නොපවත්වන ලෙස අධිකරණයෙන් තහනම් නියෝගයක් පනවා තිබියදී එය නොතකා දෙමළ ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් පිරිස බලහත්කාරයෙන් තිලිපන් සැමරුම පැවැත්වීමට කටයුතු කිරීම හේතුවෙන් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය ප්‍රකාශ කරණ ආකාරයට කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා පනවා ඇති නිරෝධායන ඇදිරි නිති රෙගුලාසි කඩකරමින් මෙම පිරිස රැස් ව අදාළ සැමරුම සඳහා සම්බන්ධ වී තිබේ. මේ සම්බණ්දයෙන් අදස් දැක්වූ නීතිඥයෙකු අප වෙත පවසා සිටියේ ජනාධිපතිවර්යාගේ එක්සත් ජාතින්ගේ සම්මේලනය ඇමතීම අතර්තුර මෙවැනි අධිකරණ නියෝඉග පවා නොසලකා හැර කටයුතු කිරීමට සෙල්වරාසා ගජේන්ද්‍රන් මහ්තා කටයුතු කරන්නේ ජාත්‍යයන්තර අවධානය ලබා ගැනීමේ අරමුණින් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...