ජාත්‍යන්තර දේශපාලනය තුළ ශ්‍රී ලංකාව වැනි රටවල් පාලනය කිරීම සදහා පිහිටුවා ගත් සංවිධානයක් ලෙස ජිනිවා මානව හිමිකම් කොමිසමේ ක්‍රියාකාරිත්වය තේරුම් ගත යුතු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය පවසයි.
මේ පිළිබද විදේශ කටයුතු අමාත්‍යංශය අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බවයි කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංසදයේ නියෝජිතයන් පෙන්වා දුන්නේ.
යුද අපරාධ සම්බන්ධයෙන් අපේ රටට එල්ල වී ඇති චෝදනාවලට පිළිතුරු දීමේ දී ජාත්‍යන්තර විශේෂඥ වාර්තා පසුගිය කාලය තුළ ප්‍ර යෝජනයට නොගැනීම සම්බන්ධයෙන් ද ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා මෙහිදී පැහැදිලි කළා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...