කෙරවලපිටිය බලාගාරය විදේශ සමාගමකට ලබාදීමේ කලින් යෝජනාවකදී විරුද්ධ විම නිසා කැබිනට් ඇමති ධූරය පවා වෙනස් වූ බව හිටපු බලශක්ති අමාත්‍ය චන්දිම වීරක්කෝඩි මහතා ඊයේ (25) ප්‍රකාශ කළේ ය. ඔහු යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දීමට අස්සන් කළ ගිවිසුමට එරෙහිව අද අදහස් පළ කළේය. ඒ මහතා සදහන් කළේ තමන...
දියර කිරි ප්‍රචලිත කිරීමේ මුවාවෙන් මිල්කෝ සභාපතිවරයා පිටරට කිරිපිටිවලට වෙළඳපළ හදන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තොන්නකෝන් මහතා පවසයි. රජයට අයත් මිල්කෝ සමාගම පිටරට කිරිපිටි ආනයනකරුවන්ට වෙළදපල සැදීම සඳහා හයිලන්ඩ් කිරිපිටි නිශ්පාදනය අඩුකර වෙනත් ලාභදායී රසකළ කිරිවර්ග, යෝගට් සහ අයිස...
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා තදින් මුලබැස ඇති සමයක, ඊට එරෙහිව කටයුතු කිරීම වෙනුවෙන් මහජනතාවගෙන් වැටුප් ලබන පොලිස් නිළධාරීන් තම ග්‍රහණයට නතුකර ගැනීමට තරම් එය පෙරට විත් ඇති පසුබිමක, මත්ද්‍රව්‍ය මර්ධනය කිරීමට සිටින පොලිස් නිළධාරීන් අලෙවි කිරීමට කටයුතු කර අත්අඩංගුවේ ප...
අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්ම විෂය ඇතුලු සියලු විෂයන් නවයටම ඒ සාමර්ථ නවයක් ලබා ගැනිමට වැල්ලවාය මල්වත්තාවල ජාතික පාසලේ ඉගෙනුම ලබන මොහොමඩ් ෆාරිස් අයිෂා අමිනා දියණිය සමත්වුවාය. ඇයගේ පියා වැල්ලවාය නගරයේ පාපැදි අලුත්වැඩියා කරනු ලබන වැඩපලක් පවත්වාගෙන ...
පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන එම ස්ථානවල හා අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන සිටින වාහන බැඳුම්කරයක් මත මුදාහරින ලෙස එම වාහන හිමියන් අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටී. රට පුරා පිහිටි මහෙස්ත්‍රාත් අධිකරණ පනස් එකක (51) රාජසන්තක කර ඇති වාහන හා පොලිස් ස්ථාන භාර සියයකට වැඩි ප්‍රමාණයක ...
පාසල් විවෘත කිරීමෙන් පසු ප්‍රාථමික අංශයේ සිසුන් සහ පෙර පාසල් දරුවන් ප්‍රවාහනය කිරීම සඳහා විශේෂ ප්‍රවාහන සේවාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. සහයකයන් ලෙස කොන්දොස්තරවරුන් වෙනුවට ගුරුවරුන් සහ පෙර පාස...
පළාත් පාලන මැතිවරණය තවත් වසරකින් කල් දැමීම සම්බන්ධයෙන් රජයේ ප්‍රධානීන්ගේ අවධානය යොමුවී තිබේ. දැනට පවතින පළාත් පාලන ආයතනවල නිල කාලය ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට අවසන් විය යුතුය ඇති අතර ඉන් අනතුරුව මැතිවරණය පැවැත්විය යුතුය. ඇතැම් පළාත් පාලන ආයතනයන් මෙම සැප්තැම්බර් මස සිට විසුරුවා හැරීම...
වහාම ක්‍රියාත්මක වන පරිදි දිවයින පුරා නීති විරෝධී පළිබෝධක නාශක සොයා මෙහෙයුම් සිදු කරන ලෙස පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් විසින් නියෝග කර ඇත. මෙම මෙහෙයුම ආරම්භවී ඇත්තේ, හිටපු ආණ්ඩුකාර රජිත් කිර්ති තෙන්නකෝන් විසින් ‘බෝට්ටු මගින් රටට නිති විරෝධී පළිබෝධක නාශක රැගෙන එන බවට සිදුකළ අනාවරණයෙන් ...
ඇමරිකාවේ කැලිෆෝනියා විශ්වවිද්‍යාලය මගින් පල්ලේකැලේ භූ කම්පන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇත්තේ ඉන්දියාව සහ පකිස්ථානය යන රටවල න්‍යෂ්ටික අත්හදාබැලීම් සිදුකරනවා දැයි යන්න සොයා බැලීම සඳහා බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ (සිතියම් කරන) අජිත් ප්‍රේම්...
ඉදිරියේ දී වයස අවුරුදු 50ට වැඩි සියලු පුද්ගලයින්ට කොවිඩ් එන්නතේ තෙවන මාත්‍රාවක් හෙවත් බූස්ටර් එන්නතක් ලබාදීමට සිදුවනු ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අනුක විද්‍යා අධ්‍යයන අංශය පෙන්වා දෙයි. එහි ප්‍රධානී, මහාචා...
රටක බලශක්ති පද්ධතියේ පාලනය එම රටෙන් ගිලිහීයාම යනු රටේ ජාතික ආරක්ෂාවට සිදුකෙරෙන බරපතල තර්ජනයක් බව සමගි ජන බලවෙිගය පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ යුගදනවි බලාගාරය අමෙරිකානු ආයතනයකට පැවරීම තුලින් ශ් ...
ඉන්ධන මිලදී ගැනීමේදී සහනයක් සළසන්නැයි ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්ෂණ අමාත්‍ය ආචා...
වරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වහාම නිදහස් කරන්නැයි, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නියෝග කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ, ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභා රැස්වීමේදී අග්‍රාමාත් ...
තිස්ස අත්තනායක මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මානව හිමිකම් සංවිධානය නමින් සංවිධානයක් සංස්ථාපනය කිරීමේ පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාගයේදී අනාවරණය වූයේ එම කෙටුම්පත ගැසට් කිරීම සඳහා නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගෙන නොමැති බවයි. ඒ පිළිබඳව...
කෙරවලපිටිය යුදගනාව් විදුලි බලාගාරයේ 40% කොටසක් ඇමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය. ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ සමාගම් වෙත මෙම අයිතිය ලබා දෙන්නේ ඇයිදැයි මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයට...
අමෙරිකාවේ YouTube ආයතනයට එරෙහි ශ්‍රී ලංකාවේ පළමු වරට කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා. ඒ, අපහාසාත්මක වීඩියෝවක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙනි. සිය අධ්‍යාපන ආයතනය සිදු කළ පැමිණිලි සහ එන්තරවාසි නොතකා YouTube ආයතනය එම අපහසාත්මක වීඩියෝ පටය ඉවත් නොකිරීම හේතු කොටගෙන ...
ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්කිරීමට එරෙහිව සමගි ජන බලවේගය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇතැයි වාර්තා වේ. මේ අතර අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධුරයට පත්කිරීම හා එම ධුරයේ කටයුතු කිරීම වළක්වන රිට් ආඥාවක් නිකු...
අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය පවසා සිටින්නේ මෙරටට ආනයනය කරන ද අවත්‍යශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් 1300ක් පමණ කොළඹ වරායේ ගොඩගැසී ඇති බවයි. මෙම කන්ටේනර් තොගය මාස තුනක පමණ කාලයක් තිස්සේ වරායේ ගොඩගැසී ඇතැයි පවසන ඔවුන් මේවා නිදහස් කර ගැනීමට බැංකුවලින් ඩොලර් නිදහස් නොකිර...
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අපේක්ෂිත ගිවිසුම්වලට කඩිනමින් එළඹීමේ අවශ්‍යතාව පිළිබඳව දෙරටේ විදේශ අමාත්‍යවරුන් ඊයේ එකඟතාවකට පැමිණ තිබේ. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් හිදී පැවති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය අතරතුර දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්...
කෙරවලපිටිය එල්.එන්.ජී. හෙවත් ස්වාභාවික වායු බලාගාර සංකීර්ණය සම්බන්ධයෙන් රජය ඇමෙරිකානු සමාගමක් සමග ගැසූ ගිවිසුම කෙසේ හෝ හකුළා නොගතහොත් දැඩි වෘත්තීය සමිති වර්ජනයකට සූදානම්” වන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති රන්ජන් ජයලාල් මහතා අනතුරු හඟවයි. මෙම ගිවිසුම කුමන තත්ත්වයක්...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...