දේශීය පුවත්

කෙරවලපිටිය බලාගාරය විදේශ සමාගමකට ලබාදීමේ කලින් යෝජනාවකදී විරුද්ධ විම නිසා කැබිනට් ඇමති ධූරය පවා වෙනස් වූ බව හිටපු බලශක්ති අමාත්‍ය චන්දිම වීරක්කෝඩි මහතා ඊයේ (25) ප්‍රකාශ කළේ ය.
ඔහු යුගදනවි බලාගාරය අමෙරිකාවට ලබා දීමට අස්සන් කළ ගිවිසුමට එරෙහිව අද අදහස් පළ කළේය.

ඒ මහතා සදහන් කළේ තමන් අමාත්‍ය ධූරයේ සිටියදී ගෑස් ළිං හතරෙන් දෙකක් සාර්ථක කරගත් බවත්, ඒ සම්බන්ධ ටෙන්ඩර් කැදවා ඉදිරි කටයුතු සිදු කරගෙන යද්දී තමන් ධූරයෙන් ඉවත් කළ බවත්ය.
පසුව යහපාලන ආණ්ඩුව එය විනාශ කරගත් බවත්, වත්මන් අමාත්‍යවරයාද එය විනාශයක් කරගෙන ඇති බවත් මන්ත්‍රීවරයා කීය.

එම නිසා මෙම සම්පත නිසි අයුරින් ප්‍රයෝජනයට ගෙන රටේ ණය පියවා රට සංවර්ධනය කර අනාගත පරපුරට මෙම බලශක්තිය ආරක්ෂා කර දිය යුතු බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More