රටක බලශක්ති පද්ධතියේ පාලනය එම රටෙන් ගිලිහීයාම යනු රටේ ජාතික ආරක්ෂාවට සිදුකෙරෙන බරපතල තර්ජනයක් බව සමගි ජන බලවෙිගය පවසනවා.
විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා කියා සිටියේ යුගදනවි බලාගාරය අමෙරිකානු ආයතනයකට පැවරීම තුලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවටද විශාල තර්ජනයක් ඇති වී ඇති බවයි.
මෙම කාරණය සම්බන්ධයෙන් ආණ්ඩුවේ පක්ෂ නායකයින් කිහිපදෙනෙක් විසින් අග්‍රාමාත්‍යවරයා සමග සිදුකල බව කියන සාකච්ඡාව සම්බන්ධයෙන්ද නලීන් බණ්ඩාර මහතාගේ අවධානය යොමු වුණා.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...