යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ පේරක කලාපයේ විශාල භූමි ප්‍රමාණයක් හෙළි පෙහෙළි කරමින් ව්‍යාපාරිකයෙක් විසින් හෝටලයක් ඉදිකරන බවට ප්‍රදේශවාසීන් චෝදනා කරනවා. යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ අක්කර 40ක භූමියක් එළිපෙහෙළි කොට ව්...
කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ මහාභාණ්ඩගාරය සතු කොටස් හුවමාරුවට අදාළ එක`ගතා ගිවිසුමට අත්සන් කළා මිස අනෙකුත් කිසිදු කරුණක් සඳහා අවසන් එක`ගතාවක් ඇතිකර ගෙන නැතැයි මුදල් අමාත්‍යාංශ ලේකම් එස් ආර්. ආටිගල මහතා පැවසීය. එසේම කොටස් ප‍්‍රමාණයට අදාළ මුදල රජයට ලැබී හෝ අදාළ කොටස් ප...
ටෙන්ඩර් කැදවීම මගින් ශ්‍රී ලංකාවේ සියලුම කුඩා සහ මධ්‍යම පරිමාන වැව් සියල්ල පස් සහ වැලි කපා ගැනීම සදහා මුදල් අයකර ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ. වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ. ඊට...
දරුස්මාන් කමිටු සාමාජික යස්මින් සූකා විසින් චෝදනා ගොනු කොට ඇති අප රටේ ප්‍රධාන හමුදා නායකයින් පනස් හත් දෙනාට ලබන පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් යුද අපරාධ චෝදනා එල්ල වෙන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි. දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ඔහු සඳහන් කර...
ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණි...
ඖෂධ නිෂ්පාදනය, නියාමනය සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, ජාතික ඖෂධ නියාමන අධිකාරිය අධිකාරියේ සභාපති විශේෂඥ වෛද...
මානව හිමිකම් කවුන්සිලයේ 48 වන සැසිවාරයේදී මානව හිමිකම් මුවාවෙන් චීනයේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට එරෙහිව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 65 ක් නියෝජනය කරමින් පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේය. සිකුරාදා නිකුත් කළ මෙම ඒකාබද්ධ නිවේදනයේදි ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාවයට...
අන්තර්ජාලයට පිවිසීම සඳහා Chrome බ්‍රවුසරය භාවිතා කරන්නන් ප්‍රවේශම් වන ලෙස ගූගල් සමාගම අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ගූගල් බ්‍රව්සරයට ප්‍රහාර වැඩි වන බවට මීට දින කිහිපයකට පෙර සිට අනතුරු ඇඟවීම් කර තිබූ අතර සිකුරාදා ගූගල් නව බ්ලොග් සටහනකින් මෙම ප්‍රවෘත්තිය ප්...
කොළඹ දිසා අධිකරණයේ නඩු කටයුතු ලබන සදුදා සිට ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ආරම්භ කරන බව කොළඹ නීතීඥ සංගමය පවසනවා.
කොළඹ නීතීඥ සංගමයේ සහ අධිකරණ අමාත්‍යාංශයේ දායකත්වයෙන් වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට නියමිතයි
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ.
සාම්පල පරීක්ෂාව මගින් 95%කට වැඩි ප්‍රතිශතයක් ආසාදිත වී ඇති මෙම අනු ප්‍රභේදය ශ්...ලංකාවේ කොවිඩ් ඩෙල්ටාවට නමක් ලැබේ
September 27, 2021 9:52 am
ශ්රී ලංකා නිදහස් පාක්ෂිකයින් ඒකරාශී කර තමාගේ නායකත්වයෙන් නව දේශපාලන ගමනක් ආරම්භ කරන බව නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක කුමාර වෙල්ගම මහතා ඊයේ (26) පැවසීය. එම නව දේශපාලන ගමනට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අනුශාසකත්වය ලබාදෙන බව හිටපු උතුරු මැද පළා...
ජීඑස්පී ප්ලස් සහනය ලබාදීමට ශ‍්‍රී ලංකාවේ පවත්නා තත්ත්වයන් සුදුසු වන්නේ ද යන්න පරීක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමයේ නියෝජිත පිරිසක් අද (27දා) ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ශ‍්‍රී ලංකාවේ මිනිස් අයිතිවාසිකම් සහ කම්කරු අයිතිවාසිකම්, පරිසරය ආරක්ෂා කිරීමට ගෙන ...
සේරුවිල මංගල රාජමහා විහාරස්ථානයේ පරිපාලන කටයුතු වලට මැදිහත් නොවන ලෙස ඉල්ලමින් කොළඹ දිසා අධිකරණයේ නඩු අංක 145/2021 DSP දරණ නඩුව මගින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්දසිරි සමිඳ්...
දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදී තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 වසරේ පැවති මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට විශිෂ...
පාසල් විවෘත කළ ද තම වැටුප් ගැටලුව විසඳන තුරු ඉගැන්වීම් කටයුතු සඳහා ගුරුවරු සහභාගී වන්නේ නැතැයි ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියා සිටියි. දැනටමත් මාර්ගගත ඉගැන්වීම්වලින් තම සංගම් නියෝජිතයන් ඉවත් වී සිටින බවද එම සන්ධානය සඳහන් කළහ. පාසල් ඇරඹීමට හෝ විභාග පැවැත්වීමට පෙර රජය තම ගැටලුව විස...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම සහ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර පැවැත්වීමට සැලසුම් කර තිබුණු සාකච්ඡාවක් අවලංගු කර තිබේ. මෙම රැස්වීම් සාකච්ඡාව පැත්වීමට සූදානම් කර තිබුණේ පැජට් පාරේ පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසේදී ඊයේ පස්ව...
කොවිඩ් රෝගීන් සහ මරණ සංඛ්‍යාව අඩු වීම ගැන සතුටු විය හැකි වුවත් ආණ්ඩුවේ අසාර්ථක සෞඛ්‍ය කළමනාකරණය නිසා ඕනෑ ම මොහොතක තවත් රැල්ලක් ඇති වීමේ අවදානමක් තිබෙන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසයි. කොවිඩ් මර්දනය සඳහා ජීවිත පරදුවට තබා ක්‍රියා කරන සෞඛ් ...
සුරකිමු ශ්‍රී ලංකා ජාතික ව්‍යාපාරයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියන් සමග අරුණ පුවත්පත සිදු කල සාකච්චාවක් මෙහි දැක්වෙයි. කොළඹ පන්සල්වලට අලි ඇතුන් ඕනද? පැහැදිලිවම අලි ඇතුන් අවශ්‍ය නැහැ. අලියෙක් සාමාන්‍යයෙන් කිලෝමීටර් හතක්-අටක් ඇවිදින්න ඕනි. නැතිනම් උගේ ඇඟේ කැල්සි...
මහ බැංකු අධිපති ලෙස අජිත් නිවාඩ් කබ්රාල් මහතා පත්වීමෙන් පසුවරු. මිලියන 47,840 ක් හෙවත් රුපියල් කෝටි 4784 ක මුදලක් රජය විසින් අච්චු ගසා ඇතැයි හිටපු ආණ්ඩුකාර රංජිත් කිර්ති තේනනකොන් මහතා පවසයි. සැප්. 24දා රජය රු මිලියන 1890 ක මුදලක් අච්චු ගසා ඇති. පසුගිය සැප්. 16 දින ද රජය රු. මිලියන 45950 ක මුද...
විදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...