දේශීය පුවත්

දිවංගත හිටපු අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 62 වැනි ගුණානුස්මරණය අදට (26) යෙදී තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ වු එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා 1956 වසරේ පැවති මහා මැතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණට විශිෂ්ට ජයක් හිමිකරදෙමින් මෙරට සිව්වන අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත්විය.

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු පංච මහා බලවේගය සංකල්පය සමගින් බණ්ඩාරනායක මහතා වසර 4ක් සිය ධුරයේ රාජකාරි සිදුකළේය.

එතුමා අග්‍රාමාත්‍ය ලෙස පත්වී ගෙවී ගිය සිව්වැනි වසරේ එනම් 1959 සැප්තැම්බර් 26වනදා සාහසික වෙඩික්කරුවෙකු අතින් ඝාතනයට ලක් විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More