දරුස්මාන් කමිටු සාමාජික යස්මින් සූකා විසින් චෝදනා ගොනු කොට ඇති අප රටේ ප්‍රධාන හමුදා නායකයින් පනස් හත් දෙනාට ලබන පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර යාන්ත්‍රණයක් මගින් යුද අපරාධ චෝදනා එල්ල වෙන බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැහැදිලි කරයි.
දීර්ඝ පැහැදිලි කිරීමක් කරන ඔහු සඳහන් කරන්නේ ආණ්ඩුව වහා ක්‍රියාත්මක නොවුනහොත් ආපසු හැරවිය නොහැකි බරපතළ තත්ත්වයක් ඇති වන බවයි.
සැබැදි පුවත්
පුවත් පතට සපයා ඇති සම්පුර්න ලිපිය පහත ලින්ක් එකෙන් කියවන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...