ටෙන්ඩර් කැදවීම මගින් ශ්‍රී ලංකාවේ සියලුම කුඩා සහ මධ්‍යම පරිමාන වැව් සියල්ල පස් සහ වැලි කපා ගැනීම සදහා මුදල් අයකර ලබාදීම සදහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.
වාර්මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව ඉදිරිපත් කර ඇති බවද වාර්තා වේ. ඊට අනුව වැව් වල ධාරිතාව වැඩි කිරීම සඳහා වැව් පතුලේ පස් වැලි සහ කාබණික පොහොර පස් කපා විකිණිම සදහා පුද්ගලික අංශයට අවසර ලැබේ. එම පස් සහ වැලි පුමාණය අනුව රජයට ගොවිය යුතු මිල තීරණය වන බවද වාර්තාවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...