ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති ජෛව විද්‍යා ආයතනය මගින් හඳුනා ගැනුණු ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් අනු ප්‍රභේදය නිල වශයෙන් නම් කර තිබේ.
සාම්පල පරීක්ෂාව මගින් 95%කට වැඩි ප්‍රතිශතයක් ආසාදිත වී ඇති මෙම අනු ප්‍රභේදය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති ජෛව විද්‍යා ආයතනය මගින් හඳුන්වා දුන්නේ 701 S ඛාණ්ඩයේ AY28 ලෙසිනි.
එහෙත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විද්‍යාත්මක හැඳින්වීම සමග ශ්‍රී ලංකාවේ පැතිර යන අනු ප්‍රභේදය B.1. 6 1 7. 2. 28 ලෙසින් දැන් හැඳින්වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...