ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ ප්‍රථම දුම්රිය ගමන සංකේතවත් කරමින් කොළඹ සිට අඹේපුස්ස දක්වා වාෂ්ප දුම්රියක් යෙදවීමට සැලසුම් කර තිබෙන බව දුම්රිය සාමාන්‍ය අධිකාරි ධම්මික ජයසුන්දර මහතා පවසනවා.
කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් යම් පසුබෑමකට ලක්ව ඇති සංචාරක කර්මාන්තය නගා සිටුවීමේ අරමුණින් මෙම දුම්රිය සේවාව පවත්වාගෙන යෑමට කටයුතු කරන බවයි ඔහු පැවසුවේ.
මෙම වාෂ්ප එන්ජින් දුම්රිය ධාවනයේ දී, පැරණි දුම්රිය ගමනේදි අත්විඳි දුම්රිය සම්ප්‍රදාය රස විඳීමට හැකිවන අයුරින් සියලු කටයුතු සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බව ද ඔහු සඳහන් කළා.
මේ සඳහා අවශ්‍ය වන්නා වූ දුම්රිය ලී මැදිරි කීපයක නිමවීම මේ වන විටත් රත්මලාන දුම්රිය අංගනයේ සිදුකෙරෙනවා.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...