දේශීය පුවත්

නිරූපමා රාජපක්ෂ මේ වනවිට රටින් පිටවගොස් ඇතැයි වාර්තා වේ. පැන්ඩෝරා පත්‍රිකා එළිදැක්වීමට දින දෙකකට පෙර, එනම් පසුගිය 01 දා ඇය කටුනායක ගුවන්තොටුපලින් උදෑසන 9ට ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් යානයකින් පිටවී ඩුබායි වෙත ගොස් තිබේ. ඊට ප්‍රථම ඇයගේ සැමියාවන තිරු නඩේසන් රටින් පිටවී ඇත. (03) ගවේ...

රාජ්‍ය ආයතනයක පූර්ණ විශ්වාසය යටතේ පාරිභෝගිකයාට උසස් ප්‍රමිතියෙන් සහ වස විසෙන් තොර පොල්තෙල් මිලදී ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පවතින බීසීසී ආයතනය එල් එස් පී නැචුරල් ෆුඩ් ප්‍රඩක්ට්ස්(ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සමග ගිවිසුමකට එළඹ තිබේ. අද (0...

ජාතික පුවත් වලට දීර්ඝ ලිපියක් සපයන ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටින්නේ යුගදනවි ගනු දෙනුව නිසා සතර ආකාරයකට රජයට පාඩු සිදුවන බවයි. අමාත්‍යය මණ්ඩලයේ නිසි අනුමැතිය නොමැතිව පවා ලබා නොගෙන අමාත්‍යය මණ්ඩලයට තොරතුරු ලබා නොදී...

රටේ වත්මන් දේශපාලන හා ආර්ථික තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (07) පස්වරු 5ට ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තාවේ. එම විශේෂ කැබිනට් රැස්වීමේදී සිමෙන්ති, කිරිපිටි සහ ගෑස් මිල වැඩි කිරීමට ඉදිර...

ඊයේ(05) පාර්ලිමේන්තුවේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මතු කළ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා , සතොස ආයතනයේ සුදුළූණු වංචාවක් සිදු වූ බව අවංකවම පිළිගන්නා බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෙළෙඳ අමාත්‍යයවරයා පව...

එකඟතාවන්ට එළැඹ ද්විපාර්ශ්වීයව ගනු ලබන තීරණ පිළිබඳව දෙරටේ ජනතාව නිවැරදිව දැනුවත් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉන්දීය විදේශ ලේකම් ශ්‍රී හර්ෂ් වර්ධන් ෂ්‍රිංග්ලා මහතා සමග පවසයි. වාසි අවාසි පැහැදිලි කර දී ජනතා බහුතර කැමැත්ත ගෙන ක්‍රියා කිරීමේ අවශ්‍යතාව බෙහෙවි...

හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය. 1992 වසරේ සිට 2001 වසර දක්වා ආචාර්ය සිරාන් දැරණියගල මහතා පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය. ගල්කිස්ස ශාන්ත ජෝසප් ...

පළාත් සභා යටතේ පාලනය වන ළමයින් 200ට අඩු පාසල්වල ප්‍රාථමික අංශයේ අධ්‍යාපන කටයුතු ඔක්තෝබර් 21 වනදා සිට ආරම්භ කිරීමට පළාත් ආණ්ඩුකාරවරු විසින් තීරණය කර තිබෙනවා. පළාත් ආණ්ඩුකාරවරුන්ගේ ඉල්ලීම් පරිදි මෙම තෝරාගත් පාසැල් කිහිපය නැවත ආරම්භ වන අතර, ඉදිරියෙදී පියවරෙන් පියවර දිවයිනේ සියළු පාස...

අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 8 දෙනෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියමයක් කර තිබේ. ඒ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමතිවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිට...

පැන්ඩෝරා ලේඛන මගින් හඳුනාගෙන ඇති කිසියම් හෝ ධනයක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සම්පත් අවභාවිතයෙන් උපයා ගෙන තිබේදැයි සොයා බැලීම සඳහා මෙරට අභ්‍යන්තර වශයෙන් ද පුළුල් විමර්ශනයක් සිදු කිරීම අත්‍යවශ්‍ය බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය අවධාරණය කරන...

එළඹෙන මහ කන්නය සඳහා කඩිනමින් පොහොර ලබා නොදෙන්නේ නම් සිය ගොවිතැන් කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි වනු ඇතැයි ගොවීන් පවසයි. කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය මෙතෙක් සාර්ථක වී නොමැති බැවින් එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටියි. මේ අතර කෘෂිකර්...

ලොව පුරා ෆේස්බුක්, ඉන්ස්ටර්ග්‍රෑම්‍, මෙසෙන්ජර් සහ වට්සැප් යන සමාජ මාධ්‍යය ජාලයන්හි බිඳ වැටීමක් සිදු වී තිබෙනවා. කෙසේ වෙතත්, මෙම බිඳ වැටීම සම්බන්ධයෙන් අදාළ සමාජ මාධ්‍ය ජාලයන් හි හිමිකාරීත්වය සතු ෆේස්බුක් ආයතනය මේ දක්වා කිසිදු නිවේදනයක් නිකුත් කර නැහැ. මේ සම්බන්ධයෙ...

ලෝකයේ ධනය සඟවන ලද පුද්ගලයන් සම්බන්ධයෙන් හෙලිදරවු කිරීමක් සිදු කර ඇති සිදු කර ඇති විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර ජාලය (ICIJ) විසින් මෙරට හිටපු ඇමතිනි නිරූපමා රාජපක්ෂ සම්බන්ධයෙන් හෙලිදරවු කිරීමක් කර තිබිණි. අදාල හෙලිදරවු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් ඇයගෙන් විමසුවත් ඒ සදහා ප...

ඊයේ(04) දින රූපවාහිනී වැඩසනකට සහභාගි වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ඉස්ලාම් අන්තවාදී පිරිස් පුනරුත්ථාපනය කිරීම නැවතුණේ කාදිනල් හිමිගේ බල පෑම නිසා බවයි. ඔහු සඳහන් කළේ මීට වසර එක හමාරකට පෙර එම වැඩසටහන දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ප්‍රහාරය , ...

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදු දීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා 2003දී අත්සන් කළ ගිවිසුම නැවත දිගු කිරීමට වර්තමාන ආණ්ඩුව සැරසෙන බවට එල්ලවන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් වෙබ් අඩවිය ජාතික සංවිධානවල මතය විමසන ලදී, මේ වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්... "...

පාස්කු ප්‍රහාරයේ විත්තිකරුවන් විසි හතර දෙනාට කොළඹ මහාධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දුන්නා. නීතිපතිවරයා ගොනු කළ චෝදනා පත්‍රයි මෙසේ භාර දුන්නේ. 2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ මීගමුව සහ මඩකලපුව ප්‍රදේශයේ පිහිටි කිතුණු දේවස්ථාන සංචාරක හෝටල් ඉලක්ක කර ගනිමින් එල්ල කෙරුණු ...

ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගොවියා ආරක්ෂා කරගැනීම වෙනුවෙන් අනිවාර්යයෙන්ම පාරට බසින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු ඒ බව සඳහන් කළේ ගොවි ජනතාවගේ ගැටලු පිළිබඳ විමසන “ගොවි හදගැස්ම” වැඩසටහනේ දෙවැනි...

යුරෝපා සංගමයේ නියෝජිත පිරිස් සමග මිරිහානේ පිහිටි සිය පෞද්ගලික නිවසේදී ඊයේ (04) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා සිටියේ, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තුළ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවයි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපත...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ සංචරණ සීමා ලිහිල් කර ඇති පසුබිමක සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා ජනතාව කටයුතු කරන්නේ නම් අකමැත්තෙන් වුවද නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවනු ...

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා අද පාර්ලිමේන්තුවේදී අනාවරණය කර සිටියේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේ WP KY 3828 වාහනය අවභාවිතා කරන බවයි. එහිදී මුසාම්මිල් මහතා වැඩිදුරටත් කියා සිටියේ 2020 සැප්තැම්බර් මාසයේ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...