හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඒ මහතා 79 හැවිරිදි වියේ පසුවිය.
1992 වසරේ සිට 2001 වසර දක්වා ආචාර්ය සිරාන් දැරණියගල මහතා පුරවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළේය.
ගල්කිස්ස ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආදී ශිෂ්‍යයෙකු වන ඒ මහතා මෙරට සිදුකළ පුරවිද්‍යා පර්යේෂණ රැසකටම සිය දායකත්වය දක්වනු ලැබීය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...