සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසා සිටියේ සංචරණ සීමා ලිහිල් කර ඇති පසුබිමක සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකා ජනතාව කටයුතු කරන්නේ නම් අකමැත්තෙන් වුවද නැවතත් සංචරණ සීමා පැනවීමට සිදුවනු ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනතාව ඉතා ප‍්‍රවේශමෙන් කටයුතු නොකළහොත් නැවතත් රෝගීන් සංඛ්‍යාව ඉහළ යනු ඇති බවත් එවිට 15 වැනිදා පූර්ණ රට විවෘත කිරීමට යා හැකි වේදැයි කිව නොහැකි බවත් ඒ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ තරයේම පිළිපදින්නැයි තමන් ඉතා ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...