ඊයේ(04) දින රූපවාහිනී වැඩසනකට සහභාගි වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා සඳහන් කළේ ඉස්ලාම් අන්තවාදී පිරිස් පුනරුත්ථාපනය කිරීම නැවතුණේ කාදිනල් හිමිගේ බල පෑම නිසා බවයි.
ඔහු සඳහන් කළේ මීට වසර එක හමාරකට පෙර එම වැඩසටහන දියත් කිරීමට සූදානම් වූ අවස්ථාවේදී ප්‍රහාරය , ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන අතර තුර පුද්ගලයන් පුනරුත්ථාපනයට යොමු කළ හැක්කේ කෙසේදැයි කාදිනල් හිමිගේ පැත්තෙන් ප්‍රශ්න කළ බවය.
ඒ අනුව එම ක්‍රියාවලිය අත් හැර දැමීමට සිදුවූ බවද ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජනරාල් කමල් ගුණරත්න මහතා ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...