එළඹෙන මහ කන්නය සඳහා කඩිනමින් පොහොර ලබා නොදෙන්නේ නම් සිය ගොවිතැන් කටයුතු නිසි පරිදි සිදුකර ගැනීමට නොහැකි වනු ඇතැයි ගොවීන් පවසයි.
කොම්පෝස්ට් පොහොර ව්‍යාපෘතිය මෙතෙක් සාර්ථක වී නොමැති බැවින් එළඹෙන මහ කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබාදෙන ලෙසයි ගොවීන් ඉල්ලා සිටියි.
මේ අතර කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (04) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මහ කන්නයට අවශ්‍ය පොහොර ලබන 15 වනදා සිට ලබාදීමට කටයුතු කරන බවයි.
පොටෑසියම් පොහොර තොග ද අද දිවයිනට රැගෙන ඒමට ද නියමිත බව අමාත්‍යවරයා එහිදී කියා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...