අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 8 දෙනෙකු සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියමයක් කර තිබේ. ඒ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය ඇමතිවරයාව සිටි ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කළ අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් 8 දෙනා සම්බන්ධයෙනි. එම සිරකරුවන් 8දෙනාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවරගන්නා ලෙස අදාළ බලධාරීන්ට උපදෙස් දෙන්නැයි නීතිපතිවරයාට මෙලෙස නියම කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...