ජාතික පුවත් වලට දීර්ඝ ලිපියක් සපයන ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටින්නේ යුගදනවි ගනු දෙනුව නිසා සතර ආකාරයකට රජයට පාඩු සිදුවන බවයි.
අමාත්‍යය මණ්ඩලයේ නිසි අනුමැතිය නොමැතිව පවා ලබා නොගෙන අමාත්‍යය මණ්ඩලයට තොරතුරු ලබා නොදී සහ නොමග යවමින් ජාත්‍යයන්තර ගිවිසුමක් අත්සන් කිරීම මගින් රජයට පාඩු සිදුකිරීම අල්ලස් සහ දූෂණ පනත යටතේ දූෂනයට අදාළ වරදක් සිදුවන බවද ඔහු සඳහන් කරයි.
ඔහුට අනුව පළමු වරද ජාත්‍යයන්තර ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොටස් විකිණීමය. දෙවැනි වරද ගෑස් යටිතල පහසුකම් කොන්ත්‍රාත්තුව එක් සමාගමකට දීම මගින් තරඟකාරී මිල ගනන් වලට ගෑස් මිලදී ගැනීමට නොහැකි වීම නිසා සිදුවන පාඩුවයි.තුන්වන වරද ටෙන්ඩර් කැඳවීමෙන් තොරව ඩොලර් මිලියන 250ක ධාරිතා ගාස්තුවක් ගෙවීමට එකඟ නොවීමය. හතරවන වරද අවශ්‍යය ප්‍රමානයට වඩා වැඩි ගෑස් ප්‍රමානයක් මිලදී ගැනීමට එකඟ වීම මගින් මිලදී නොගන්නා ගෑස් වලටද ගෙවීම් කිරීමට සිදු වීමයි.
සම්පූර්ණ ලිපිය…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...