නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප‍්‍රජා පවිත‍්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමෘද්ධි අරුණළු වැඩසටහන යටතේ සමෘද්ධිලාභී හා අඩු ආදායම්ලාභීන් සඳහා ජීවනෝපාය උපකරණ බෙදාදීම සහ ගෙවතු වගා වැඩසටහන සඳහා පළතුරු පැළ බෙදාදීමේ අව...
මේ වර්ෂයේ (2021) ජනවාරි සිට සැත්තැම්බර් දක්වා කාලයේදී රටේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ද ඉක්මවා ගොස් ඇත. මේ අනුව ගිය වසරේ (2020) පළමු මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4337ක් වූ වෙළෙඳ හි`ගය මේ වසරේ (2021) පළමු මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6003ක් ද...
තමන්ටත් තම බිරිඳටත් යහපාලන රජය සමයේ නඩු පැවරුවේ මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමත් එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහාත් ව්‍යාපාරයකු...
ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික සංවර්ධන අවශ්‍යතා වෙනුවෙන් සිය සහාය දෙන බව ජපාන අන්තර්ජාතික සහයෝගිතා ආයතනය (ජයිකා) පවසයි. ජයිකා ආයතනයේ දකුණු ආසියානු කලාපීය අධ්‍යක්ෂ ජනරාල් සකමොතො තකෙමා මහතා ඊයේ (16) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිවරයා හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ...
පෞද්ගලික අංශයේ සේවකයින් විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත වුණි. එම තීරණය සමග ම සේවක අර්ථසාධක අරමුදල සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ විවිධ මත ඇති වී තිබේ. කම්කරු කොමසාරිස් ජනරාල්, නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ත...
ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ඊයේ(16) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පවසා සිටියේ, ලෝක පරිමානයෙන් ආර්ථිකය මෙම වකවානුවේදී අර්බූදයට ලක්වන බවයි. අමෙරිකානු ඉතිහාසයේ දැවැන්තම උද්ධමනය පසුගිය ඔක්තෝබර් මාසයේදී ඇතිවූ බව පෙන්වා දුන් ඒ මහතා ශ්‍රී ලංකාව අය වැ...
පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක දී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියේ එළඹෙන දෙසැම්බර් මස 05 වැනිදා වන විට ශ්‍රී ලංකාවට ඉන්ධන නැවක් ලබාදීමට පොරොන්දු වී ඇතත් ඊට ගෙවීමට ඩොලර් නැති බවයි. එහිදී වැඩිදුරටත් අ...
පසුගිය දා පාර්ලිමේන්තුවේදී පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම යාමේ අවම වයස් සීමාව 60 දක්වා වැඩි කිරීමට අදාළ පනත් කෙටුම්පත සම්මත වුණි.එම පනත සම්මත වීමත් සමඟම සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු තුළ විවිධ මත ඇති වී ඇති බව වාර්තාවේ. සේවක අර්ථ සාධක අරමුද...
ආචාර්ය සිරිල් ගාමිණී පියතුමන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ. පාස්කු ප්‍රහාරය සිදුකළ ත්‍රස්තවාදින්ට මෙරට බුද්ධි අංශ අනුග්‍රහය දක්වා ඇතැයි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළ ගරු සිරිල් ගාමිණී පියතුමන්ගෙන් ඊය...
සමගි ජන බලවේගයේ විරෝධතා රැළිය, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂයේ නියෝජිතයන් රැසකගේ ද සහභාගීත්වයෙන් කොළඹදී අද පැවැත්වුණි. එහිදී අදහස් දැක්වු සජිත් ප්‍රේමදාස මහතා, "අද මේ මහා ජනරැළිය අපි පවත්වන්නේ, මේ රටේ දුක්විඳින ජනතාව දුකෙන් මුදවන්න ට. මේ රට තුළ ඒකාධිපතීත්වයකට අපි ඉඩ...
දේශීය වශයෙන් ගුණාත්මක තත්ත්වයේ නිෂ්පාදන බිහි කිරීම තුළින් පමණක් නිකරුණේ රටින් එළියට ඇදී යන ඩොලර් ප්‍රමාණය ඉතිරිකර ගැනීමට හැකි බවත් අපනයන වෙළෙඳපොළ ජයගන්නා ප්‍රමාණයට රට තුළට ඩොලර් රැගෙන ආ හැකි බවත් පෙන්වා දෙන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා, රට තීරණාත්මක තත්වයක ඇති බව සැබෑ ල...
වයස අවුරුදු 60ට වැඩි මෙරට පුද්ගලයින්ට කොරෝනා මර්දන එන්නතේ තුන්වෙනි මාත්‍රාව ලබාදීම හෙට (17) සිට ආරම්භකරන බව වාර්තා වෙයි. අනුරාධපුර, අම්පාර දිස්ත්‍රික්ක මෙන්ම බස්නාහිර සහ දකුණු පළාත්වල අවුරුදු 60ට වැඩි අයට පළමුව තුන්වෙනි මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදෙන බව රාජ්‍ය අමා...
කොවිඩ් මර්දනය සඳහා හඳුන්වාදී ඇති ඖෂධ කරල භාවිතයට සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ පිළිබඳ තාක්ෂණික කමිටුවේ අනුමැතිය ලැබුණු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ (15) පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවා. මාර්ක් සමාගම හඳුන්වාදී ඇති ‘මොල්නුපිරවියා’ ...
ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදුන්නා. ඒ, පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් පසුගියදා සිදුකළ පැමිණිල්ලකට අනුවයි. පෙරවරු 9.45 ට ප...
අහිතකර බැක්ටීරියා අඩංගු බවට දෙවරක් තහවුරු කරනු ලැබූ චීන කාබනික පොහොර තොගය තෙවැනි පාර්ශවයක් හරහා සිදුකරන ලබන පරීක්ෂාවකට ශ්‍රී ලංකාව එකඟ වී නැතැයි කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසයි. චීන තානාපතිවරයා විසින් ප්‍රශ්නගත මෙම පොහොර තොගය තෙවැනි පාර්ශවයක් හරහා සිදුකරනු ලබන පරීක්ෂාව...
මේ වන විට ආණ්ඩුවේ අභ්‍යන්තර ගැටීම් ඇතිකර ගෙන තිබෙන 5 වෙනි කැබිනට් වරයා හැටියට කෙහෙලිය රඹුක්වැල්ල එකතු වී ඇති බව වාර්තා වේ. ජනාධිපතිවරයා සමඟ ඔහු මෙම ගැටුම ඇතිකර ගෙන තිබෙන්නේ ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙනි. එම අධිකාරියේ පනත් කෙටුම්පතට අනුව සභාපතිවරයා පත් කිරීමේ පූර්ණ...
ආණ්ඩුවේ බදු ආදායම මේ වසරට වඩා ලබන වසරේ 35%කින් වැඩි කර තිබෙන්නේ කොවිඩ් වසංගතයෙනුත් ආණ්ඩුවේ පීඩාකාරී බඩුමිල වැඩිකිරීමෙනුත් බැටකමින් හිඟා නොකා හිඟා කන ජනතාවගෙන් අයකර ගැනීමට බව ජවිපෙ අනුරාධපුර දිස්ත්‍රික් නායක වසන්ත සමරසිංහ පවසයි. ආණ්ඩුවේ අයවැය යෝජනා සම්බන්ධයෙන් (14) දින අනුරාධපුරයේ පැවති ...
හිටපු අමාත්‍ය වීරකුමාර දිසානායක, පියසිරි විජේනායක සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රොජර් සෙනෙවිරත්න යන මහත්වරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (15) වරෙන්තු නිකුත් කළේය. ඒ, 2016 වසරේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාර...
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් රැඳවුම් භාරයෙන් මුදා හරින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (15) නියෝග කර තිබේ. මෙලෙස ඔහු නිදහස් කර ඇත්තේ දැඩි කොන්දේසි මතයි. රියාජ් බදියුදීන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංග...
1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත නැවත සමාලෝචනයට පත් කළ නිලධාරී කමිටු වාර්තාව අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීම අද (15) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය. එහි සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා විසින් ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...