දේශීය පුවත්

මේ වර්ෂයේ (2021) ජනවාරි සිට සැත්තැම්බර් දක්වා කාලයේදී රටේ වෙළෙඳ හිඟය (අපනයන ආදායම සහ ආනයන වියදම අතර පරතරය) ඇමෙරිකානු ඩොලර් බිලියන 6 ද ඉක්මවා ගොස් ඇත. මේ අනුව ගිය වසරේ (2020) පළමු මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 4337ක් වූ වෙළෙඳ හි`ගය මේ වසරේ (2021) පළමු මාස නවයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6003ක් දක්වා ඉහළ ගොස් තිබේ. ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වේ. මෙසේ වෙළෙඳ හි`ගය සැලකියයුතු ලෙස වැඩි වීමට හේතු වී ඇත්තේ මේ කාලයේදී රටේ අපනයන ආදායම් වැඩිවීමේ වේගයට වඩා වැඩිවේගයකින් ආනයන වියදම් වර්ධනය වීමයි.

මේ අනුව මේ වසරේ (2021) පළමු මාස නවයේදී අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 8934ක් දක්වා සියයට 20කින් වර්ධනය වන විට රටේ ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 14938ක් දක්වා සියයට 26.8කින් වර්ධනය වී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More