දේශීය පුවත්

තමන්ටත් තම බිරිඳටත් යහපාලන රජය සමයේ නඩු පැවරුවේ මහින්ද සුළඟ ක්‍රියාත්මක කළ නිසා බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය.

කොළොන්නාව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසර පදිංචිකරුවන් ඉවත් කිරීමත් එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහාත් ව්‍යාපාරයකුට තර්ජනය කළ රුපියල් මිලියන 64 ක මුදලක් ඉල්ලා සිටියේ යයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ නඩුවක විත්තියේ සාක්ෂි ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදීය.

අමාත්‍යවරයා කියා සිටියේ 2015 ජනාධිපතිවරණයෙන් පසු තමන් මහින්ද රාජපක්ෂ මහතා දිනවීමට මහින්ද සුළඟ රටපුරා සංවිධානය කළ නිසා මෙසේ දේශපාලන පලිගැනීමට නඩු පැවරූ බවයි.

තමන් මහ ඇමතිවරයකු ලෙස කිසිදු නීත්‍යානුකූල නොවන ක්‍රියාවක් සිදු කර නැති බවද පැවසූ ඔහු අදාළ නඩුවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙසද ඉල්ලා සිටින බව පැවසීය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More